IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මැදගොඩ තේ කර්මාන්ත ශාලාව ගින්නෙන් සුන්

(සුරංග රාජනායක)

ගම්පොල කුරුඳුවත්ත මැදගොඩ තේ කර්මාන්ත ශාලාවේ හටගත් ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී දෙදෙනකු ද පිලිස්සුම් තුවාල ලබා රෝහල් ගත කොට ඇති බව කුරුඳුවත්ත පොලිසිය පවසයි.

මෙම තේ කර්මාන්ත ශාලාව ගිනි ගන්නා බව  කුරුදුවත්ත පොලිසියට දැනුම්දී ඇති අතර මහනුවර ගිනි නිවීම් ඒකකය ට ද ඒ බව දන්වා තිබේ .

ඒ වන විටත් මෙම කර්මාන්ත ශාලාව ගිනිගෙන විනාශ වී තිබූ බව පරීක්ෂණ පවත්වන පොලිසිය සඳහන් කරයි .

මෙම තේ කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ පුතා හා සේවකයකු ගින්නෙන් පිලිස්සුම් තුවාල ලබා ඇති අතර එක් අයකු ගම්පොළ ශික්ෂණ රෝහලටත් අනෙක් අය කුරුදුවත්ත ප්‍රාදේශීය රෝහලටත් ඇතුලත් කොට තිබේ .

මෙහි අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති වුවද එය රුපියල් කෝටි දෙකකට අධික බව පැවසේ.



අදහස් (3)

මැදගොඩ තේ කර්මාන්ත ශාලාව ගින්නෙන් සුන්

Perera Friday, 27 January 2023 12:08 PM

වඩෙ ගොඩ රක්ශනය කරලනෙ.

:       0       0

දාස Friday, 27 January 2023 12:15 PM

මැදගොඩ කියන කොට මට මතක් වෙන්නෙම හාමුදුරුවෝ කෙනෙක්...

:       1       0

Santhu Friday, 27 January 2023 04:31 PM

80% ක් ශුවර්.... මෙය, හිතාමතා සැලසුම් ඇතිව කළ විනාශයක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 281 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 188 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site