IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මැති සබේ ආයු හරණයට ළඟයි

පාර්ලිමේන්තුව එහි අවසන් දින කිහිපයට ළඟා වී ඇති බැවින් අලුත් පනත් ගෙන ඒමෙන් එහි කාලය තවදුරටත් දිර්ඝ කිරීමට අපේක්ෂා නොකරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අඟහරුවාදා සවස අරලියගහ මන්දිරයේ දී අන්තර්ජාතික ජනමාධ්‍ය සංවිධාන නියෝජිත පිරිසක් හමුවේ කියා සිටියේය.

දින සියයකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට පොරොන්දු වූ තොරතුරු දැනගැනීමේ පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බවත් එය ඉදිරි මහ මැතිවරණයෙන් පසු නව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් අගමැති සඳහන් කළේය.

මාධ්‍ය නිදහස තහවුරු කැරෙන නිතිමය ක්‍රියාමාර්ග ගන්නවා. රජය ප්‍රතිපත්තියක් ලෙස ජනමාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට අලුත් පනතක් ගෙන ඒම තම රජයේ අපේක්ෂාව බවත් මෙතෙක් රට ඇතුළේ ක්‍රියාත්මක වූ ත්‍රස්තවාදී ප්‍රශ්න පමණක් නොව විදේශීය ත්‍රස්තවාදී සංවිධාන ලංකාව තම ක්ෂේම භූමියක් ලෙස පවත්වාගෙන යාම වැළැක්වීමේ නීති රීති ද ඊට ඇතුළත් කරන බවත් අගැමති කීවේය.

 



අදහස් (0)

මැති සබේ ආයු හරණයට ළඟයි

දිල්ශාන් Wednesday, 13 May 2015 01:32 PM

තවත් ඉන්නවානේ කටු කන අය! (අ)

:       0       0

දුමින්ද Wednesday, 13 May 2015 06:36 AM

රටේ සුබ අනාගතය ඔබ අතය (ම)

:       0       0

යද්දෙහි ආරච්චි Wednesday, 13 May 2015 07:00 AM

මාධ්‍ය නිදහස තහවුරු කරන ක්‍රමය මෙයාගෙ ‘‘19‘‘ හොදින් සටහන්ව තිබුණා (ම)

:       0       0

සරත් Wednesday, 13 May 2015 07:11 AM

සුබ අනාගතය මහින්ද අතේ! (නි)

:       0       0

දිසානායක Wednesday, 13 May 2015 07:22 AM

පාර්ලිමේන්තුව විසුරවීම හොදයි. අනවශ්‍ය පුද්ගලයින්ට නාම යෝජනා දෙන්න එපා.(හේ)

:       0       0

අබේරත්න-Tokyo Wednesday, 13 May 2015 04:36 PM

කාගේ කාගේත් ආයු කාලය වේගයෙන් ගෙවී යනවා .(කේ)

:       0       0

මොහාන් Wednesday, 13 May 2015 08:25 AM

ලංකාවේ මෙතෙක් බිහි වුණ නායකයන් ගෙන් වැඩිම විස්වාසයක් තැබිය හැකි අවංකම නායකයා මෙතුමාය. (ම)

:       0       0

සත්‍යපාල Wednesday, 13 May 2015 08:36 AM

"ගහපු පදේකුත් නෑ, බෙරේ පලුවකුත් නෑ" කියනවාලු (ම)

:       0       0

සිසිර Wednesday, 13 May 2015 09:35 AM

ඔබයි අපේ අනාගත අගමැති! (නි)

:       0       0

සිසිර කරුණාරත්න Wednesday, 13 May 2015 09:47 AM

ඔබ රටට වාසනාවන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site