IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැති සබෙත් ඉටි පන්දම්

මින් මදවේලාවකට පෙර පාර්ලිමේන්තුව විනාඩි පහකට කල් තැබිණි.

වැඩිකළ විදුලි බිලට විරෝධය පා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීන් ඉටි පහන් දල්වාගෙන පාර්ලිමේන්තුවට පැමිණීම ඊට හේතුවයි.



අදහස් (0)

මැති සබෙත් ඉටි පන්දම්

sakalabujan Wednesday, 24 April 2013 08:20 PM

මේවා අර ඉන්දියාවේ වනචරයෝ පාවිච්චි කල ඉටිපන්දම් පැකට්ටුවේ ඉතිරි ඒවාද?(නදී)

:       0       0

ධම්මික Wednesday, 24 April 2013 05:02 PM

කොන්ද පණ තියෙන විදියට විපක්ෂය ක්‍රියා කරනවා නම් කවුරුත් මෙහෙම අත්තනෝමතික විදියට වැඩ කරන්නෙ නැහැ. (නි)

:       0       0

ක්‍රිස් Wednesday, 24 April 2013 05:04 PM

විපක්ෂය ඒක කරපු දේ හරි. ඔය විදියට වැඩි කලාම ඉටිපන්දමේම සරණ තමයි. වැඩි කරන්න හොදයි. විරෝදය ඉවසන්න බැරි රජයක් . පවිත්‍රා ඇමති තුමියගේ කටේ සද්දේ දැක්කද .. සද්දෙන් හැමදේම යට කරන්නයි උත්සාහය.(නදී)

:       0       0

අමිල Wednesday, 24 April 2013 05:40 PM

විපක්ෂය හරියට හිටියානම් ආණ්ඩුව මෙහෙම නටන්නේ නැහැ. ඡන්දේ දුන් ජනතාවටත් දැන් සනීප ඇති.(නදී)

:       0       0

අමිල Wednesday, 24 April 2013 05:42 PM

මේ විදියට ගියොත් ස්ථාවර දුරකතන රක්ෂන ව්‍යාපාර කඩා වැටේවි.(නදී)

:       0       0

යොහාන් Wednesday, 24 April 2013 06:22 PM

ඇයි පාර්ලිමේන්තුවේ විදුලිය ඇන හිටලද? එහෙනම් ජෙනරේටර් එකක් ස්ටාර්ට් කරන්න. ඉටි පන්දම් මොකටද. (නි)

:       0       0

අරුණ Wednesday, 24 April 2013 07:15 PM

අශ්වයා පැනලා ගියාට පසුව ඉස්තාලය වහලා වැඩක් නැහැ. කෝවිලකට හරි පල්ලියකට හරි ගියා නම් මීට වඩා හොද නැද්ද? (නි)

:       0       0

උදයංග Wednesday, 24 April 2013 07:49 PM

පක්ෂ පාට නැතුව මමත් හිටියා නම් පත්තු කරනවා ඉටිපන්දම් (නි)

:       0       0

ලලිත් Wednesday, 24 April 2013 08:01 PM

ඉටිපන්දම් වුණත් දැන් බර ගණන්. පාර්ලිමේන්තුවේ ඉන්න අයට විතරයි ඒකත් කරන්න පුලුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site