(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
වෛද්‍ය නිර්දේශයක් නොමැතිව මත් ලෝලීන්ට වැඩි මිලට මත්පෙති විකුණු ගාලු පාර රත්මලාන ඖෂධහලක් වටලා එහි හිමිකාරිය අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි
එම ඖෂධ හලේ තිබී මත් පෙති දහදහකට (10000) අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත
යුක්තිය මෙහෙයුම ක්‍රියාත්මක වීම හේතුවෙන් මත්ද්‍රව්‍යවල දැඩි හිඟයක් පැවතීම නිසා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන් බොහෝ පිරිසක් මෙම ඖෂධ හලට නිරතුරුවම පැමිණීම දැඩි සැකයක් උපදවන්නක් බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරට අනුව උපාය දූතයක් දෙදෙනකු ලවා ඒ සම්බන්ධයෙන් අධීක්ෂණය කර තහවුරු කර ගැනීමෙන් අනතුරුව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරීන් සමග එක්ව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ලෝලීන්ට පෙති විකිණු ෆාමසිය වටලයි
Pradeep Kumara Wednesday, 21 February 2024 09:30 AM
දියහැකි ඉහළම දඬුවම් ඇයට ලබා දෙන්න. එමෙන්ම ඇයගේ ෆාමසි බලපත්‍රය අවලංගු කර දමන්න.