IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


මත් රකුසා නුවරඑළියේ එළිය නැති කරයි

නුවරඑළිය දුෂ්කර ප්‍රදේශවල රජයේ පාසල් ඇතුළු අධ්‍යාපන ආයතනවල සිසුනට දුම්කොළ කුඩු සමග මත් කුඩු විකිණීමේ ව්‍යාපාරයක් පැතිර යන බව ඖෂධ හා අන්තරයාකර මණ්ඩලයේ සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතා පවසයි.

මත්කුඩු ජාවාරම්කරුවන් ක්‍රියාත්මක කරන මත්කුඩුවලට ඇබ්බැහි කිරීමට පෙරහුරුවක් ලෙස මේ ක්‍රියා හැඳින්විය හැකි බව ඔහු කියයි.

මෙම නිෂ්පාදන වහාම නීතිගත කිරීම තහනම් කිරීටත් මත් කුඩුවල ආදීනව විෂය නිර්දේශයට හෝ ඇතුළුකර ළමයින්ට පූර්ව දැනුමක් ලබාදිය යුතු බවත් සමරසිංහ මහතා පෙන්වා දෙයි.

 

 



අදහස් (0)

මත් රකුසා නුවරඑළියේ එළිය නැති කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site