බස්නාහිර පළාතේ මත්පෙති උවදුරින් සිසුන් බේරා ගැනීම සඳහා විශේෂ වැඩ පිළිවෙලක් සකසන්නැයි බස්නාහිර පළාත් මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂවරුන්ට උපදෙස් දුන්නේය. වෛද්‍ය වට්ටෝරු නොමැතිව බෙහෙත් නිකුත් කරන හා තරුණයන්ට විවිධ ඖෂධ වර්ග අලෙවි කරන ඖෂධහල් ගැන සැලකිලිමත් වෙන ලෙසට කරුණු දැක්වීය. පාසල් අවට ඇති බෙහෙත්හල්හි සුදුසුකම් ලත් ෆාමසිකරුවන් සිටින්නේද යන්න සහ ෆාමසිවලට ලබා ගන්නා බෙහෙත් තොග හා නිකුත් කරන බෙහෙත් නිසි ලෙස ලේඛන ගත කරන්නේද යන්නත් සොයා බලන ලෙස මහ ඇමැතිවරයා අවධාරණය කළේය. මෑතක සිට යළි බස්නාහිර පළාතේ ඇතැම් ප්‍රදේශවල පාසල් සිසුන් මත්පෙති භාවිත කරතියි විදුහල්පතිවරු සහ ගුරුවරු කියති.
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් පෙත්තට මහ ඇමැති වැට බඳී
සමන් - දෝහා Saturday, 10 March 2012 05:16 PM
මේවගේ සෝදිසි මෙහෙයුම් කරන්න ඕක ප්‍රසිද්ධ නොකර නේද?
චන්ද්‍රදාස Saturday, 10 March 2012 06:14 PM
කරන්වනම් මෙන්න වැඩ.
රංග ශානි Saturday, 10 March 2012 07:01 PM
පුලුවන්නම් ලංකාවෙන්ම තුරන් කරලා දාන්න..
උදයකාන්ත-ඇෆ්ගනිස්තාන් Saturday, 10 March 2012 07:11 PM
හොද වැඩ පිලිවෙලක්. අපේ බාල පරපුර ආරක්ෂා කර ගන්න..
ටී රත්නායක Saturday, 10 March 2012 10:02 PM
හරි දැනුමක් නැතති අය තමයි මේවගේ වැඩ කරන්නේ.