පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට ලැබුණු පැමිණිල්ලක් අනුව මත් ටොෆි 6000ක් පමණ පිටකොටුව වේල්ල වීදිය හා කෙලින් වීදියෙන් අත් අඩංගුවට ගත් බව එම අධිකාරිය කියයි.
මෙම ටොෆි වර්ගය ආහාරයට ගැනීනේ වමනය, හිසරදය හා ක්ලාන්තය වැනි සෞඛ්‍ය ගැටළු ඇති වන බවත් විශේෂයෙන් පාසල් ළමුන් ඉලක්ක කරගෙන මේවා අලෙවි කිරීමට කටයුතු කර ඇති බවත් කියති.
මෙම ටොෆි වර්ගයේ නිෂ්පාදිත දිනය, කල් ඉකුත්වන දිනය, මිල, නිෂ්පාදකයකු,ආනයනකරුවකු හො බෙදාහරින්නකු සම්බන්ධයෙන් සඳහන්ක නොතිබූ බවත් එම වැටලීමට එක්වූ නිලධාරීහු කියති.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මත් ටොෆි 6000ක් පිටකොටුවෙන් අල්ලයි
ගැමුණු Thursday, 09 July 2015 10:17 AM
පාලකයිනි,කවදාවත් සිෆා ගිවිසුම නම් ගහන්න එපා. පින් සිද්ධ වේවි (ම)
සුකිරි Thursday, 09 July 2015 10:19 AM
කෙහේ තිබිලද හොයාගත්තේ? (ම)
සුරංග විජේසීංහ Thursday, 09 July 2015 11:07 AM
ගැමුණු මමත් ඔබට එකඟයි (අ)
සමන Thursday, 09 July 2015 11:17 AM
මේවා නිෂ්පාදනය කරන්නේ චීනයේ (අ)
රුපාවති Friday, 10 July 2015 09:06 AM
ඇත්තම තමයි මාත් එදා සිටම කියන්නේ ඔය සීපා ගිවිසුම ගහ ගන්න තමයි ඉන්දියාව දගලන්නේ ඒ රටේ රැකියා ප්‍රශ්නය විසදගන්න ..? එහෙම දෙයක් වුණොත් අපේ රට විනාශම වෙලා යනවා ..දැනටම පෙනවානේද ? (ම)