
( වසන්ත චන්ද්‍රපාල)
නැගෙනහිර පලාතේ පාසැල් සිසුන් සහ තරුණ පිරිස් ඉලක්ක කරගෙන මහා පරිමාණ මත්කරල් බෙදා හරින්නෙකු වාලච්චේන බිරන්දරච්චේන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කර්ය බලකාය නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදි මත්කරල් 2,500 ක් සන්තකයේ තිබි පොලිස් විශේෂ කාර්ය බලකායේ නිළධාරීන්ට හමුවි තිබේ.
මොහු මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදි අත් අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගත් පුද්ගලයා මඩකලපුව අරසඩි, ප්‍රදේශයේ පදිංචි අවුරුදු 26 ක පුද්ගලයෙකි.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වාලච්චේන පොලිස් ස්ථානයට භාර දී ඇත.
2025 දෙසැම්බර් මස 16
102
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
906
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මත් කරල් සමඟ අයෙක් මාට්ටු