IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


මත් උවදුරට වැට බඳින්නට අගමැති එක් වෙයි

ජාත්‍යන්තර මත් ද්‍රව්‍ය විරෝධී දිනය නිමිත්තෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද (26) වැඩසටහනක් පැවැත්විණි.

මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමට ගත් ක්‍රියාමාර්ග පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අතුරලියේ රතන හිමියෝ කරුණු පැහැදිලි කළහ.

DSC_0457 DSC_04572 web1 web2 web3



අදහස් (0)

මත් උවදුරට වැට බඳින්නට අගමැති එක් වෙයි

රනුක Friday, 26 June 2015 07:16 PM

ගෙදර යන්න ලෑස්ති වෙන්න....(නදී)

:       0       0

පුලාරා Friday, 26 June 2015 08:24 PM

මේ වර රනිල්ට නොව අපිටත් රටටත් ජයවේවා ! (ස)

:       0       0

වසන්ත Friday, 26 June 2015 08:35 PM

හොඳ වැඩක්..... හැම පක්ෂයකම වගකීම කසිප්පු මුදලාලිලා සහ අනෙකුත් මත් ද්‍රව්‍ය වලට සම්බන්ද අය සමග වැඩ කරන දේසපලුවෝ හට ඡන්දයට නාම යෝජනා ලබා නොදීමයි. (ස)

:       0       0

කැනඩා දිසා Saturday, 27 June 2015 12:49 AM

විශිෂ්ට කතාවක් (නදී)

:       0       0

ගාමිණී Saturday, 27 June 2015 09:40 AM

හොද වැඩක් අපේ සම්පුර්ණ සහයෝගය ඔබලාට (නදී)

:       0       0

පුරවැසි Saturday, 27 June 2015 01:16 AM

ඉස්සැල්ලම පාර්ලිමේන්තුව සුද්ද කරන්න (නදී)

:       0       0

කවින්ද Saturday, 27 June 2015 07:47 PM

මේ වසංගතය නැතිකරන්න පුලුවන් නම් කොච්චර දෙයක්ද? (නි)

:       0       0

නිලාන් (දෝහා ) කටාර් සිට Saturday, 27 June 2015 03:13 AM

සැබවින්ම දුම්වැටි සහ මත් වතුර පවුල් සමාජයම විනාශ කරන ප්‍රධාන හේතුවක් අද බොහෝ දෙනෙක් මේවාට ගොදුරුවී රෝගීන් බවට පත්වෙලා අවසානයි. (අ)

:       0       0

බණ්ඩාර -කැකිරාව Saturday, 27 June 2015 03:19 AM

යහපාලනයට දෙවි පිහිටයි. ,,මෙයාගේ කෙරුවාව අපි දැක්කා.ඔච්චරම හපනානම් මැතිවරණෙ දිනලා පෙන්වන්නකෝ ,මත්ද්‍රව්‍යය දඩමීමා නොකරගෙන. යහපාලුවෝ මිනිස්සුන්ට එපාවෙලා ඉන්නේ.(අ)

:       0       0

ආරි Saturday, 27 June 2015 03:54 AM

බයිලා නැතුව කරලා පෙන්වන්න.77 ඉඳලා තමයි මේවා වැඩි වුණේ. (අ)

:       0       0

අමන්දා Saturday, 27 June 2015 04:24 AM

ආරි ,එතකොට 77 ඉදල වැඩි වෙලා 2005 ඉදන් අඩු වුණාද ?.හැමදේම දේශපාලන ඇහිං බලනවා නම් මතක තිය ගන්න වීදුරු ගෙවල් වල ඉදන් ගල් ගහන්නේ කියල (w)

:       0       0

චතු Saturday, 27 June 2015 11:14 AM

අනේ දැන් එයා අගමැති වෙලා ඉද්දි මේ රටට කුඩු කන්ටේනර් ගේනවා කියපු අයට ජනාදිපති උපදේශක තනතුරු දුන්නේ . මොනවාද එයා කළේ ? ඔක්කම එකයි .(අ)

:       0       0

ආරි Saturday, 27 June 2015 11:17 AM

අමන්දානන්දයට පත් නොවී වීදුරු ගෙවල්වල ඉඳන් ගල් ගහන්නේ ඔබගේ දේශ පාලකයා මිස අන් කවරෙක්ද ? (අ)

:       0       0

ශාමන්ත වෙල්ගම Saturday, 27 June 2015 05:37 AM

හොඳ ,යහපත් වැඩකටවත් සහයෝගය දෙන්න, අගය කරන්න අකමැති මෝඩ පිරිසක් තාමත් අපේ රටේ සිටීම කනගාටුවට කාරණයක්.. ජයවේවා. (ස)

:       0       0

සමන් Friday, 26 June 2015 03:59 PM

ජයවේවා ...(බ)

:       0       0

සිල්වා Friday, 26 June 2015 04:10 PM

හොද වැඩක් මේ වැඩේ පටන් ගන්න ඕනි පාසල් මට්ටමින් ඒ වගේම හැම දරුවෙකුටම දහම් පාසල් අධ්‍යාපනයක් ලබා දීමට හැම දෙමාපියෙක්ම උත්සුක වෙන්න ඕනි.(බ)

:       0       0

රොහාන් Friday, 26 June 2015 04:12 PM

මේ වරත් අගමැති රනිල් ජයවේවා ....(බ)

:       0       0

රන්දික Friday, 26 June 2015 04:17 PM

ජයවේවා .රනිල්ට .ජයවේවා .....(හේ)

:       0       0

බණ්ඩාර Friday, 26 June 2015 04:25 PM

ජයවේවා .ශ්‍රී ලංකා ජයවේවා .රනිල් ......(බ)

:       0       0

සල්ගාදු ප්‍රන්සය Friday, 26 June 2015 04:33 PM

මත් පැන් පාවිච්චිය බහුලව කරන්නේ සිංහල බෞධයන් සහ කතෝලිකයන් , ඒවා නිෂ්පාදනය කරන්නෙත් ඔවුන්මය , මුස්ලිම් වරුන් මත් පැන් සහ මත් කුඩු පාවිචිචිය අවමය , දහම් පාසලෙන් සහ කතෝලික පල්ලියෙන් දෙන අවවාද ඔවුන් අසනවද දන්නේ නේ , මෙයට නීතියෙන් සහ රජයෙන් ලොකු සහයෝගයක් අවශ්‍ය වෙනවා (නදී)

:       0       0

රූපවතී Friday, 26 June 2015 05:08 PM

අනේ අනේ ඔයාල සේරම හරිම දක්ෂයි ඡන්දයක් ලං වෙනකොට මොනවා හරි මාතෘකාවක් පටන් ගන්න. රටේ ඉන්නේ තණ කොළ කන උන්ද ? ඇයි අපේ හිටපු මහින්ද මහත්තයත් මතට තිතක් තියල ගෙදර ගියා ..? එයාගේ මැති අැමතිලගේ සරම හයියෙන් ගසා දැම්මොත් ඒත් කුඩු ටොන් කීපයක් බිම හැලෙන තරමට ..? දැන් මෙයාටත් අමු කැවිලා..? කරනවානම් පටන්ගන්න එල්ලුම් ගහෙන් ..මැති අමතිලව සේරම ඇදල ගන්න එලියට ..? දඩුවම් කරන්න වෙනත් ක්‍රමයක් නම් නැහැ එල්ලුම් ගහ හැරුණු කොට ..? (නදී)

:       0       0

සුනිල් Friday, 26 June 2015 05:40 PM

ශ්‍රී ලංකා අනාගත අගමැති රනිල් ජයවේවා (නදී)

:       0       0

ශාන් Friday, 26 June 2015 05:41 PM

කීපාරක් නම් මේගොල්ලෝ වැට බැන්දද ? මේවට කොහෙන්ද අපි හිනා වෙන්නේ...(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 133 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site