IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


මත්පැන් - සිගරැට් මිල ඉහළ යයි

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

මුදල් අමාත්‍යාංශය සුරා බද්ද සියයට 6 කින් ඉහළ දවමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එම බදු ඉහළ දැමීමත් සමග මත්පැන් බෝතලයක මිල සියයට 6 කින් පමණ ඉහළ යනු ඇති බවත් බියර් බෝතලයක මිල රුපියල් 40 කින්ද ඉහළ යනු ඇති බවත් සුරා බදු දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම බදු ඉහළ දැමීමත් සමග සිගරට් එකක මිල රුපියල් 5 කින් සහ 10 කින් ඉහල යන බව ද වාර්තාවේ. 



අදහස් (2)

මත්පැන් - සිගරැට් මිල ඉහළ යයි

පම්පෝරි ජනක Saturday, 11 January 2025 01:48 PM

මාලිමාවේ අය ඇවිල්ලා ඉන්නේ අපේ ආතල් කඩන්නමයි.. මේ විදිහට ගියොත් අවුරුදු 5 ඉවර වෙනකොට ඡන්දෙ දෙන කෙනෙක් හොයාගන්න බැරිවෙයි. ඔය හොරු අල්ලන ඒවා, අනන් මනන් මුකුත් අදාල වෙන්නේ නැහැ... අන්තිමට මිනිසුන්ගේ ජීවන බර තවත් වැඩිකරලා...

:       25       40

ජයනාත් Saturday, 11 January 2025 06:44 PM

අරක්කු, සිගරට් මිල වැඩි කරලා ලයිට් බිල අඩු කරන්න. ඩීසල් අඩු කරලා වැඩක් නැහැ. පෙට්‍රල් අඩු කරන්න. සාමාන්‍ය ජනතාවට සෙතක් වෙන්නේ එතකොටයි.

:       5       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 237 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 736 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 140 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site