IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මැතිසබේ මුලසුනට එන මන්ත්‍රීවරුන් මෙන්න

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

නව වැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභා වාරයේ මුලසුන දරන සභාපති නාමාවලිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා  පාර්ලිමේන්තුවට අද (8) ඉදිරිපත් කළේය.

මේ අනුව නීතිඥ එස්. එම්. එම්. මුෂාරෆ් ,  වේලු කුමාර්,  මයන්ත දිසානායක,  ඉම්රාන් මහරූෆ්  හර්ෂණ රාජකරුණා,  රෝහිණි කුමාරි විජේරත්න, හේෂා විතානගේ,  කෝකිලා ගුණවර්ධන,නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත, නීතිඥ වසන්ත යාපාබණ්ඩාර,   ෂානක්කියන් රාජපුත්තිරන් රාසමාණික්කම්,  නීතිඥ මධුර විතානගේ,  වීරසුමන වීරසිංහ,  සමන්ප්‍රිය හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය සහ ජගත් සමරවික්‍රම යන මන්ත්‍රීවරු සහ මන්ත්‍රීනියෝ සභාපති නාමාවලියට පත්කරනු ලැබ සිටිති.

කතානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා සහ නියෝජ්‍ය කාරක සභා සභාපතිවරයා  මුලසුන නොදරන අවස්ථාවන්හිදී  සභාවේ මුලසුන දරන්නේ සභාපති මන්ත්‍රීවරුන්ය.



අදහස් (1)

මැතිසබේ මුලසුනට එන මන්ත්‍රීවරුන් මෙන්න

Perera Friday, 09 February 2024 03:04 AM

චොකා මල්ලි ,රත්තරන් ජොනියා, පච වංශා, මිරිස් කුඩ්ඩා ,පිස්සු කුට්ටි වගේ මැටිමෝල් අපත වැදගතුන්ටත් ඔය පුටුවේ වාඩිවෙන්න දෙන්නකෝ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 182 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 159 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site