හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා මහතාගේ කි‍්‍රයා කලාපය ගැන සෙවිමට පාර්ලිමේන්තු කේරීම් කාරක සභාවක් පත් කිරීමට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඒකමතික යෝජනාවක් සම්මත කැර ගනියි ශ්‍රී ලංකා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව මෙවැනි කමිටුවක් පත්කළහැකි වනුයේ සේවය කරන විනිසුරුවරයකු සඳහා පමණක් නිසා නීතියේ ස්වාධිනත්වය හා උත්තරීතරබව සුරැකීමේ අදහසින් පමණක් මේ යෝජනාව ඉදිරිපත් කරන බව ලේකම් මහින්ද ලොකුගේ හා සභාපති ජනාධිපති නීතිඥ ෂිබ්ලි අසීස් මහත්වරුන් ගේ ප‍්‍රධානත්වයෙන් රැුස්වූ නීතිඥ සංගමය කියයි. යෝජනාව ඉදිරිපත් කෙළේ ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතාය. ස්ථිර කෙළේ නිමල් වීරක්කොඩි මහතාය.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මැතිසබා කමිටුවට නීතිඥ සංගමය විරුද්ධයි
සිංහයා Sunday, 18 December 2011 03:36 PM
වැරදි කල අයට දඬුවම් දෙන්න ඔනෙ කවුරු මොනව කිව්වත්...
එන් දනන්ගොඩ Monday, 19 December 2011 04:47 AM
තේරීම් කාරක සභාව පත් කරනවාට විරුද්ධයි.
නිවන්ත Monday, 19 December 2011 11:21 AM
වැරදි කලානම් හොයන්න ඕන..