IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මැතිව්ස් - ප‍්‍රසාද් අභීත සටනක

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායිහි ස්පෝට්ස් සිටි කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිවුවැනි දිනය වන අද (29 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලූ 6 කට ලකුණු 218 ක් ලබාගත් ශී‍්‍ර ලංකා කණ්ඩායම සෑහෙන අසීරු තත්ත්වයකට පත්ව සිටි නමුත් ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 44) සහ ධම්මික ප‍්‍රසාද් (නොදැවී 29) තම පිල වෙනුවෙන් අභීත සටනක නිරතව සිටියහ. හත්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 52 ක් එක්කළ මෙම පිතිකරුවෝ දෙදෙනා පාකිස්තානු පිලට වඩා ලකුණු 54 ක් ඉදිරියට ශී‍්‍ර ලංකා පිල කැඳවාගෙන ගියහ.



අදහස් (0)

මැතිව්ස් - ප‍්‍රසාද් අභීත සටනක

Mohamed Nifal Saturday, 29 October 2011 06:07 PM

පාසල් කි‍්‍රකට් කණ්ඩායම හොඳයි ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලට වඩා... From Doha Qatar

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 561 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2265 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1700 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site