ශ්රී ලංකා විස්සයි20 ක‍්‍රිකට් පිලේ නායකයා මෙන්ම ටෙස්ට් සහ එක්දින කණ්ඩායම්වල උප නායකයා ද වන ඇන්ජලෝ මැතිව්ස් අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවේ එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩක ශ්‍රේණිගත කිරීමේ පස්වැනි තැනට පැමිණ සිටියි. ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරගාවලියෙන් පසුව මැතිව්ස් ස්ථානයක් ඉදිරියට එමින් ප‍්‍රසාද ලකුණු 325 ක් හිමිකරගෙන සිටියි. ශකීබ් අල් හසන් (447), මොහොමඩ් හෆීෂ් (413), ෂේන් වොට්සන් (395) සහ සහිඩ් අෆ්රිඩි (326) මැතිව්ස්ට ඉදිරියෙන් සිටිති.
2025 දෙසැම්බර් මස 16
51
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
846
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
609
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මැතිව්ස් එක්දින තුන් ඉරියව් ක‍්‍රීඩකයන් අතර පස්වැනි තැනට
පෙරේරා Thursday, 15 November 2012 11:59 AM
නියමයි . ඔබට හොඳ අනාගතයක් තියෙනවා. ඉක්මනින්ම ලංකා පිලට නායකත්වය දෙන්නට ලැබේවා (ස)
ජසී Thursday, 15 November 2012 02:36 PM
නියමයි කොල්ලෝ .ඔහොම යන් (ස)
චන්ද්‍රසිරි Thursday, 15 November 2012 03:00 PM
ඔබ හැම තරඟෙකදිම තරඟය දිනන්න මොනවා හරි කරා (ස)
කුරුවිට Friday, 16 November 2012 12:53 PM
නොසැලී ඉදිරියටම යන්න ප්‍රාර්තනා කරනවා (ස)
මධු Thursday, 15 November 2012 10:42 AM
නියමයි ඇන්ජලෝ. (නි)