IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මැතිවරණ වසරේ ජාතිවාදය වපුරන්න ඉඩ නෑ

(අංජුල මහික වීරරත්න)

මෙම මැතිවරණ වසර ඉලක්ක කර ගෙන ජාතිවාදය ආගම්වාදය වැපිරීමට ඉඩ නොදිය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

නීතිය යාවත්කාලීන කිරීමට 2024 වර්ෂයේ  නව පනත් කෙටුම්පත් 60 ක් සම්මත කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා කීය.          

2024 නව වසරේ  රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් අධිකරණ අමාත්‍යාංශ පරිශ්‍රයේ පැවති උත්සවයට එක්වෙමින්  විජයදාස රාජපක්ෂ මහතා මේ බව පැවසීය.

 රාජ්‍ය සේවකයින් ලෙස සෑම වසරකම ප්‍රතිඥාව දුන්නත් රාජ්‍ය සේවකයා පිළිබදව පවතින්නේ යහපත් ආකල්පයක් නොවන බව අමාත්‍යවරයා කීය. 

 රටට අවශ්‍ය වෙනස හා මිනිස්සුන් ඉල්ලු වෙනස කරන්න කෑ ගැසූ අයට නොහැකි වුවද රජයට නිශ්ශබ්දව එම වෙනස කරන්නට හැකි වූ බව සඳහන් කළේය.



අදහස් (7)

මැතිවරණ වසරේ ජාතිවාදය වපුරන්න ඉඩ නෑ

Nira Monday, 01 January 2024 02:00 PM

පොරොන්දු වෙලා තාම හොරකම් කරන්නේ... රෙස්පක්ට් දාන්නේ....!

:       5       17

ලංකාපුත්‍ර Monday, 01 January 2024 02:12 PM

මැතිවරණ වසරේ පමණක් නොවෙයි, ලංකාව ඇතුළත ජාතිවාදය සම්පූර්ණයෙන්ම තහනම් කරන්න පුළුවන් කමක් නැද්ද?

:       7       23

fairoos Monday, 01 January 2024 03:29 PM

ඡන්දෙ ඉවර වෙලා කමක් නැද්ද? නන්දසේනට වෙච්චි දේ මතක් වෙලාද කොහේද?

:       0       15

ගමේ එකාලා Monday, 01 January 2024 06:22 PM

මීට වැඩිය ලොකු පොරොන්දු දීලා ජනතාව අන්දවපු දේශපාලුවන් ඉන්න රටක, ඔය මොන කතා කිව්වත් දැන් කවුරුවත් විශ්වාස කරන එකක් නැහැ...!

:       0       11

Perera Monday, 01 January 2024 07:04 PM

එතකොට කොහොමද අපි 30 අවුරුදු යුද්ධය නිමා කරපු අපේ සිංහල බෞද්ධ නායකයා කියලා කටක් ඇරලා කියන්නේ?

:       0       0

ජනක Monday, 01 January 2024 07:08 PM

හැමසැරේම ජාතිවාදේ අවුස්සලා ගොඩ ගිය අය කියනවා ජාතිවාදේ නැතිකරනවාලු. මේවාට හිනායන්නේ කටින් නෙමෙයි.

:       0       0

Rata Perata Tuesday, 02 January 2024 01:14 PM

මේ කාලකන්නියා අදා ගෝටා ව රැක්කේ නැත්නම් අද රට මේ තත්වයට වැටෙන්නේ නෑ .මුගේ ඩීල් වැඩ නිසා තමයි රටට කෙල උනේ .දැන් එනවා ප්‍රතිඥා දෙන්න .මූ හිතාගෙන ඇති අපි මැරිලා ඉපදිලා කියලා .කාලකන්නියා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site