IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මැතිවරණ වියදම් පනත වහා සම්මත කරන්න

(අංජුල මහික වීරරත්න)

මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත් කෙටුම්පත වහා සම්මත කර ගන්නැයි ශ්‍රී ලංකා මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම සහතික කිරීම සඳහා මැතිවරණ වියදම් පනත බොහෝ සේ ඉවහල් වන බව පවසන මැතිවරණ නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ශ්‍රී ලංකාව වැනි රටක මෙවැනි පනතක් සම්මත කර ගැනීමට හැකි වන්නේ නම් එය නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩ ප්‍රස්ථා පුළුල් කරන බව ද ධනයට හෝ බලපෑම් වලට යටත් නොවී මැතිවරණ පැවැත්වීම සඳහා අවස්ථාව සැලසෙන බව ද සඳහන් කරයි.



අදහස් (2)

මැතිවරණ වියදම් පනත වහා සම්මත කරන්න

fairoos Wednesday, 18 January 2023 03:08 PM

ඒ පනත ගෙනාවද, නැද්ද කියලා තීරණය කරන්නේ පළාත් පාලන පැතිවරණයෙන් පස්සේ...

:       5       9

uk ranWednesday, 18 January 2023 06:47 PM

නැතිනම් මිනිස්සු අසරණ වෙච්චි ‍වෙලාවේ ගන්න ඡන්ද ටික ගොන් රැළට රවට්ටලා ගන්න බැරිවෙනවනේ... ලෝකෙම ප්‍රශ්න තියෙද්දී බොරුවට අරගල කරලා මිනිස්සු රවට්ටපු සෙට් එක බයයි... ඡන්දෙ කල්ගියොත් අයාලේ බොරු එළාවෙලා ඡන්දෙ ලැබෙනකන්නේ කියලා... ඒකයි ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site