IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මැතිවරණ ජයට වඩා මට ලොකු රටේ ජය

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

බංකොලොත් රට යළි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අය වැය මඟින් ඉදිරිපත් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය කතාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (13)පැවසීය.

තමාට වැදගත් වන්නේ මැතිවරණ ජයග්‍රහණයට වඩා රටේ ජයග්‍රහණය බව කී ජනාධිපතිවරයා මෙම අයවැය ජාත්‍යන්තර ප්‍රවණතාවයන්ට අනුකූල නව ආර්ථික ක්‍රමවේදයට පදනම දමන අයවැයක් බව ද ශක්තිමත් අනාගතයක  පෙරවදනක් බවද සඳහන් කළේය.

 අයවැය කතාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව කීය.



අදහස් (10)

මැතිවරණ ජයට වඩා මට ලොකු රටේ ජය

චන්දන Monday, 13 November 2023 03:23 PM

අනේ යන්න.. පච නොකියා...!

:       13       28

sena Monday, 13 November 2023 03:37 PM

ඔයාට කවුද ඡන්දෙ දෙන්නේ... මැතිවරණ දිනන්න..? ඉතින් බොරුවට බයිලා කියනවා...! 

:       13       28

kushanTuesday, 14 November 2023 12:09 PM

එයා එදා 2022 ජුනි මාසයේදී රට භාර ගත්තේ නැතිනම අද ඔහෙලා ඇතුළු අප සියල්ල කුල්ල කුජීත තත්වයට පත්වෙලා ඇති. මේ මනුස්සය රට භාරගාත්තු නිසා තමයි අඩුම තරමින් කෙටි කාලිනව හරි රට ගොඩ යන්න පුළුවන් උනේ. තෙල් නැවක් ගෙන්න ගන්න ඩොලර් මිලියන 200ක්වත් සංචිතයේ තිබුනේ නැහැ . දැන් යාන්තම් එම සංචිතය ඩොලර් බිලියන 3.5ක් නැතිනම මිලියන 3500කට ගෙනල්ල තියෙනව.. තවත් අවරුද්දකින් රටේ හොන්ද තත්වයක් ඇති වෙයි.

:       2       0

Kumara Monday, 13 November 2023 04:16 PM

අනේ පලයන් කලිසමා

:       14       28

ජේ ආර් ජයවර්ධන Monday, 13 November 2023 05:08 PM

එහෙනම් බෑනෝ. ගෙදර ට වෙලා හිටු...

:       10       22

මැක්ස් Monday, 13 November 2023 05:45 PM

සුබ සාධන රාජ්‍යයක තාර්කික අවසාන ඉම කරා අප පැමිණ ඇත. නිකන් කන්න දෙනවා කියන තරමට ඡන්දෙ දෙන්න බලා ඉන්න, මාසික වේතනය ලක්ෂයෙන් එහා ලබා ගන්න අතර, පෙට්‍රල් ඩීසල් රුපියල් 100 වැනි මුදලකට බලාපොරොත්තු වන මධ්‍යම පාන්තික මිනිසුන් ඉන්න රටකට, බස් එකේ, කෝච්චියේ ටිකට් එක අඩුවට දෙන්න, අධ්‍යාපනය, සෞඛ්‍යය නොමිලේ ඉල්ලන, හැම කෙනෙකුටම රජයේ රැකියාවල් දියව් යනුවෙන් ඉල්ලීම් ඉල්ලන, වැඩ නොකර පඩි ගන්න බලාගෙන ඉන්න මිනිස්සු ඉන්න රටකට, ඒවාට උඩ ගෙඩි දෙන ජවිපෙ වැනි මෝල් පක්ෂ තිබෙන විට, සජිත් වැනි මෝඩ කතා සංදර්ශන පවත්වන දේශපාලකයන් සිටින රටකට ලැබෙන ඉරණමට අප පැමිණ ඇත. ජනපතිට මෙම ක්‍රමවේද දිගටම පවත්වා ගෙන යාමේ අපහසුව පිළිබඳ අවබෝධයක් ඇති බව පෙනුණත්, ඔහු විසිනුත් කිරි පොවා ඇති දැඩි කළ සර්පයන් සමග ගමන දුෂ්කර වනු ඇත. දේශීයත්වය වැනි සංකල්ප කෙරේ ඔහුට ඇති නොතේරීම, නොපහදීම ඔහුගේ ගමනට බාධාවක්. ඔහුගේ බටහිර වන්දනාව ඔහු අපේක්ෂා කරන තරමට සරණ නොවන බව තවමත් ඔහුට අවබෝධ වී නොමැත. නමුත් ජවිපෙ නායක කාරකාදීන් ඔහුට දක්වන අනියම් දේශපාලන පෙම නිසාත්, ජූලී චන්ග් ඔහු සම්බන්ධයෙන් ඇති ප්‍රශංසාව යහපත් නිසාත් තව ටික කලක් රනිල් මහතා වැඩේ ඇදගෙන යනු ඇත...

:       12       21

අරවින්ද මොනරවිල Monday, 13 November 2023 06:14 PM

රට විනාශ කරලා නැත්තටම නැති කළ නිසා තමයි බිංදුවට බැස්සුවේ, ඒක නිසා රටේ රජය ජයග්‍රහණය තියා මැතිවරණ ජයග්‍රහණයක් ගැනවත් කතා කරන්න කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ.

:       0       0

KAMBA hora Monday, 13 November 2023 07:34 PM

ඔහොම " පළමු ත්, දෙවනුව ත්, තෙවනුව ත් රට " කියලා රට උලා කාපු ගං කබරයෙක් ඉන්නේ. පිනා කියන්නේ චන්ද මට ලොකු නෑ ඒ හින්දා චන්ද තියෙන්නේ නෑ කියලා.

:       0       2

Rata Perata Monday, 13 November 2023 10:24 PM

සීයා කතන්දර කිය කියා විතරයි හිටියේ .දැන් විහිලු කාරයෙකුත් වෙලා.

:       1       2

රවින්ද්‍ර Tuesday, 14 November 2023 12:01 PM

Max කියලා නමක් දාගෙන මේකෙ ලොකු ටෝක් ඉෂූ කරන ලොල්ලාගේ දේශපාලන නූගත් කම, වඩාත් ලොකුම නූගත්කමයි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site