IMG-LOGO

මැතිවරණ කොමිසමේ බෙදීමක් නැහැ

(යොහාන් භාසුර)

මැතිවරණ කොමිසම තුළ කිසිදු බෙදීමක් නොමැති බවත් පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ගැසට් නිවේදනය නිකුත් කළේ සියලුම සාමාජිකයන්ගේ එකඟතාවය මත බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා අද (11) පැවසීය. 

ඕනෑම ආයතනයක හෝ කොමිසමක සාමාජිකයන් අතර විවිධ කරුණු පිළිබඳව විවිධ මත තිබිය හැකි බවත් එය එසේ වුවද තීරණ ගැනීමේදී සාමූහික තීරණ ට එළඹෙන බවත් සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඡායාරූප: ගයාන් අමරසේකර)



අදහස් (2)

මැතිවරණ කොමිසමේ බෙදීමක් නැහැ

Perera Wednesday, 11 January 2023 05:39 PM

දකුණු අත දන්නේ නැහැ වම් අත කරන දේ

:       0       0

nanda Wednesday, 11 January 2023 06:21 PM

ජනවරමක් නැති පාලකයො හිතුවෙ කොමිසමෙ ඉන්නෙ මොන්ටෙසොරි ලමයි කියල. එයලගෙ බෙදීමක් තියෙනව කියල අන්ත පරාජයක පෙරනිමිති පේන චන්දය නොපවත්වන්න ඔට්ටු උනේ

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 66 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site