‘යම් පුද්ගලයකුට ලැබෙන ලොකුම ගෞරවය හැටියට තමා උගත් පාසලේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම බවත් ඊටත් වඩා වැදගත් වන්නේ තමා ජීවත්වූ ගම්මනායේ පන්සලක උත්සවයක වැදගත් කර්තව්‍යයක් කිරීමට ප්‍රධාන අමුත්තා ලෙස සහභාගීවීම‘ බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා අම්බලන්ගොඩ පෝරඹ තම ගම්මානයේ සුගතබිම්බාරාම විහාරයේ ප්‍රතිසංස්කරණය කරන ලද චෛත්‍යයේ කොත නිරාවරණයට ඉරිදා එක්වෙමින් පැවසීය.
තමාට එම කර්තව්‍යයන් දෙකම සිදුකිරීමට ලැබීම ගැන නිහතමානීව ආඩම්බර වන බවද ඒ මහතා කීවේය.
දේශප්‍රිය මහතා ජීවත්වූ පෝරඹ ගම්මානයේ ගම්වාසීන් සමග සුහද පිළිසඳරකද නිරතවූ අතර විහාරාධිපති තැන්නෙකුඹුරේ සුමංගල හිමියෝ ප්‍රමුඛ දායක සභාව ඒ මහතා හරසරින් පිළිගත්හ.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණ අස්සේ කොමසාරිස් පන්සල් යයි
සලිත ප්‍රසාද් Tuesday, 28 July 2015 01:11 AM
චමල් යහපාලනේ එන්න කලින් මැකෝ හිටියද කියලත් දන්නෙ නැති කෙනෙක්. මැකෝ එදත් එහෙමයි අදත් එහෙමයි. (නදී)
ජගත් Monday, 27 July 2015 07:44 AM
මෙතන මහා ඇමැතිතුමාත් ඉන්නවා. එත් ප්‍රධාන අමුත්තා මැකෝ. දැක්කද දේශපාලකයන්ට වඩා රජයේ සේවකයා ලොකුයි කියන එක අපේ අම්බලන්ගොඩ බුද්දිමත් ජනතාව පෙන්නුවා. රටටම ආදර්ශයක්..!! (ස)
චන්දික Monday, 27 July 2015 11:15 AM
ඔබතුමා ගැන ඇතිවන්නේ නිහතමානී ආඩම්බරයක්.(ම)
ශෂි Monday, 27 July 2015 08:41 AM
මට නම් හරිම ප්‍රිය චරිතයක්.ඔබට සුබ පැතුම්.(ම)
මෝරී Monday, 27 July 2015 12:16 PM
ප්‍රසංසා ලැබීම උතුම් දෙයක්. (ර)
චමල් Monday, 27 July 2015 09:08 AM
මේක තමයි යහපාලනය. වෙනස දැනෙනවා නේද? (ර)
ජනේෂ් Monday, 27 July 2015 09:31 AM
මහත්තයෝ , මැකෝ කියන්නේ අපේ ගමේ මනුස්සයා, (ස)
පිටබැද්දර ජයා Monday, 27 July 2015 09:40 AM
මේ සියලු දේට ඔබ සුදුසු උනේ ඍජුව වැඩ කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසයි , ඔබ අපිටනම් වීරයෙක් , ඔබට නිදුක් නිරෝගී සුවය පතනවා. (ර)