(රංජන් කටුගම්පොළ)
පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර කර ඇතැයි මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැනුම් දුන්නේය.
ඒ බව දැනුම් දුන්නේ මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පිරිස් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වමිනි.
පළාත් පාලන මැතිවරණයට එහෙිව සහ පක්ෂව ගොනුකර තිබූ රිට් පෙත්සම් සලකා බැලූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ජනත් සිල්වා සහ එස්. තුරෙයි රාජා යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ඉදිරියේ සලකා බැලූ අවස්ථාවේදීය.
2025 දෙසැම්බර් මස 18
238
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
980
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැතිවරණයට සියලු කටයුතු සූදානම්