මාතලේ ශාන්ත තෝමස් විදුහල සහ කෑගල්ල කෑගලූ විද්‍යාලය අතර අඹේපුස්ස යුද හමුදා කී‍්‍රඩාංගණයේදී පැවති 19 න් පහළ අන්තර් පාසල් ක‍්‍රිකට් තරගයෙන් පළමු ඉනිමක ජයක් ලබා ගැනීමට මාතලේ ශාන්ත තෝමස් විදුහල සමත්විය.
පන්ඩුල උඩුපිහිල්ලගේ සහ ඩිල්ශාන් හෙන්දෙනියගේ වමත්, දකුණත් සම්බන්ධතාවය මාතලේ ශාන්ත තෝමස් විදුහලට ජය ගෙනා අතර ඔවුන් දෙදෙනා පිළිවෙලින් ලකුණු 21 කට කඩුලූ 3 ක් සහ ලකුණු 18 කට කඩුලූ 4 ක් බැගින් කඩුලූ 7 ක් දවාගත්හ.
ශාන්ත තෝමස් විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 108
(ඉශාර කුමාරසිරි 26, චතුර දිල්ෂාන් 25, සමාධි රාජපක්සෂ 20, එස්. කේ. අමරසේකර 5/21, එස්. එන්. දසනායක 3/32)
කෑගලූ විද්‍යාලය පළමු ඉනිම සියලූ දෙනා දැවී 106
(එම්. බී. රණවීර 34, එම්. බී. සෝමතිලක, දිල්ෂාන් හෙන්දෙණිය 4/18, පන්ඩුල උඩුපිහිල්ල 3/21, ඉශාර කුමාරසිරි 2/37)
ශාන්ත තෝමස් විද්‍යාලය දෙවන ඉනිම කඩුලූ 8 කට 178
(චතුර දිල්ෂාන් 62, පන්ඩුල උඩුපිහිල්ල නොදැවී 36, ඉශාර කුමාරසිරි 26, එම්. බී. සෝමතිලක 5/45, එස්. එන්. දසනායක 3/43)
කෑගලූ විද්‍යාලය දෙවන ඉනිම කඩුලූ 2 කට 78
(එම්. බී. රණවීර 57)
(**)
2025 දෙසැම්බර් මස 16
78
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
877
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතලේ ශා. තෝමස් විදුහලට මුල් ඉනිමේ ජයක්
ශාම් Saturday, 09 February 2013 05:05 PM
ඇයි මේකට ශාන්ත පීතර කියලා දැම්මෙ..!(නු)
ශාම් Saturday, 09 February 2013 05:05 PM
ඇයි මේකෙ ශාන්ත පීතර කියලා දාලා තියෙන්නෙ..!(නු)