IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මාතලේ රෝහල් බිමෙන් ඇටකටු

මාතලේ රෝහලේ නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට බිම හාරද්දී මිනිස් ඇටසැකිලි තුන හතරක යැයි සිතිය හැකි ඇට කටු සොයාගත් බව මාතලේ පොලිසිය කියයි. වැඩ බිමේ කටයුතු ද නතර කැරිණි.



අදහස් (0)

මාතලේ රෝහල් බිමෙන් ඇටකටු

එරන්දි Monday, 26 November 2012 05:20 PM

මෝචරියක් ගිලාබැහැලාවද්ද? (නි)

:       0       0

ලලිත් - කටාර් Monday, 26 November 2012 06:56 PM

මොන යුගයටද අයිති කියලා කරුණාකර සොයා බලන්න. (නි)

:       0       0

ඩයස් Tuesday, 27 November 2012 09:40 AM

කොහෙන්ද ඇට කටු මෙහාට (දී)

:       0       0

චතූ Monday, 26 November 2012 03:07 PM

අභිරහසක නටඹුන් වියහැකියි. තව තවත් කැණීම් කරා නම් හරි. (ස)

:       0       0

අරුණ Monday, 26 November 2012 03:14 PM

එන්නත් වැරදිලා මැරිච්ච අය වෙන්න ඇති (ස)

:       0       0

අජිත් Tuesday, 27 November 2012 10:43 AM

මම හිතන්නේ අතීත බිමක් ඇති (දී)

:       0       0

චතුල වෙරෝනා Monday, 26 November 2012 03:54 PM

අසූ ගනන් ආය මතුවේගන වගේ එන්නෙ(ස)

:       0       0

දයා, සෞදියේ සිට Monday, 26 November 2012 04:23 PM

සැකයි, සැකයි, සොයා බලන්න (ස)

:       0       0

ෂෙරීෆ් Tuesday, 27 November 2012 08:28 PM

අහන්න දෙයක් නැහැ. 88-89 යුගවලට අයිති ඒවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 104 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site