IMG-LOGO

මාතලේ රෝහලෙන් තව ඇටකටු

මාතලේ මහා රෝහල් භූමියේ අඩු ගණනේ සිරුරු හතරකවත් ඇටකටු ඇතැයි මාතලේ පොලිසිය කියයි. අද හිස්කබලක කොටස් ද සොයා ගත්තේය. මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එහි ගොස් පශ්චාත් මරණ පරීක්‍ෂණයක් කරන ලෙස මාතලේ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියාට නියෝග කළාය.



අදහස් (0)

මාතලේ රෝහලෙන් තව ඇටකටු

පරා Tuesday, 27 November 2012 09:20 PM

පතාලේ කොන්ත්‍රාත්තුවක් වෙන්න ඇති.. ඔවා කවදාහරි එලිවෙනවා (ස)

:       0       0

ප්‍රභාත් Tuesday, 27 November 2012 09:52 PM

මේක කාගේ වැඩක්ද ? (ස)

:       0       0

සුනිල් Tuesday, 27 November 2012 03:16 PM

අනේ මන්දා රටකට ගිය කලක්..!(නු)

:       0       0

චතුල වෙරෝනා Tuesday, 27 November 2012 03:16 PM

මේව ඉස්සර කාලෙ මානවයන්ගෙ කියල මේක යට ගහන එකයි තියෙන්නෙ(නු)

:       0       0

හේමන්ත Tuesday, 27 November 2012 03:29 PM

දෙයියෝ සාක්කි

:       0       0

බණ්ඩාර Wednesday, 28 November 2012 08:26 AM

මේවා කොහොම මරුන ඒවාද කියලා බලන්න විදිහක් නැද්ද (දී)

:       0       0

වරුණ Wednesday, 28 November 2012 08:38 AM

88-89 කාලේ ඒවද ??? 94-5005 කාලේ ඒවද?? 2005-20012 කාලේ ඒවද ???

:       0       0

කුරුවිට Tuesday, 27 November 2012 07:53 PM

මේවා 88- 89 කාලේ ‍ඒවා වෙන්න බැරිද ? (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 42 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 13 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 666 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site