IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


‘මාතලේ මිනී වළ වහන්න බෑ‘

මාතලේ දිසා රෝහල් භූමියේ සමූහ මිනී වළේ කැණීම් අවසන් බැවින් එය වසා දැමීමට රහස් පොලීසිය කළ ඉල්ලීම මාතලේ මහේස්ත්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය අද ප්‍රතික්ෂේප කළාය.

සොයා ගත් මිනිස් ඇට කටු ගැන විමර්ශන තවමත් සිදු කරන බැවින් එම ස්ථානයට පොලිස් මුර සපයන්නැයි ද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

මිනිස් ඇට කොටස් 155ක් මේ වළෙන් සොයා ගත් බව ද රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

‘මාතලේ මිනී වළ වහන්න බෑ‘

දිසා Thursday, 21 February 2013 12:42 AM

රත්නෙත් එක්ක මම එකගයි. (නි)

:       0       0

ගාමිණී Thursday, 21 February 2013 02:48 AM

දෙයියන්ගේම පිහිටයි! (නි)

:       0       0

සමන්ත Thursday, 21 February 2013 04:16 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. රහස් පොලීසියේ කවුරු හරිද ඒකෙ ඉන්නේ? (නි)

:       0       0

රත්නපාල Wednesday, 20 February 2013 06:35 PM

කාගෙ උවමනාවටද වහන්න හදන්නෙ?(නදී)

:       0       0

නිමල් Thursday, 21 February 2013 04:30 AM

කොහේ වහන්නද, පරීක්ෂණ ඉවර නැහැ (දී)

:       0       0

හේමසර Thursday, 21 February 2013 06:31 AM

ඔය වළේ තව තියෙනවද දන්නෙ නැහැ. (නි)

:       0       0

තිසල් Thursday, 21 February 2013 07:26 AM

හේරත්ට ඕචචරම අමාරු නම් ගිහින් වහළයක් ගහන්න. (නි)

:       0       0

සමන් Thursday, 21 February 2013 07:45 AM

පොලිස් මුර සපයන්න කියලා නියෝග කරලා තියෙනවා නේද? හේරත්, පොට්ටයෙක්ද? ලෙඩ්ඩු මොකටද ඔය වළ අස්සේ යන්නේ? ඩෙංගු හැදෙනවා නම් බී ටී අයි දමන්න පුළුවන්. (නි)

:       0       0

නාරද Wednesday, 20 February 2013 09:08 PM

වැඩේ හැබෑව (දී)

:       0       0

හැරල්ඩ් Thursday, 21 February 2013 09:27 AM

පුච්චපු මිනී තියෙනවද කියලා හොයන්න ‍ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

ප්‍රභා Wednesday, 20 February 2013 09:37 PM

මොකද මොකද මේ හදිස්සිය? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 21 February 2013 09:40 AM

හේරත්ගේ පිටිපස්සේ ඉන්නේ මේ වලේ දමා වැසිය යුතු රහසක වග උත්තර කාරයෙකි. අඩුගානේ එයා එහෙම කෙනෙකුට උදවුවක් කරන්නවත් කැමැත්ත පෙන්වලා තියෙනවා. (නි)

:       0       0

හේරත් Wednesday, 20 February 2013 11:13 PM

ලෙඩ්ඩු කිහිප දෙනෙක් වැටෙනකල්, වැස්සට වතුර පිරිලා ඩෙංගු හැදෙනකල්.... වහන්නෙ එහෙම නැහැ හොදේ. (නි)

:       0       0

ලලිත් Thursday, 21 February 2013 10:51 AM

පොලිසිය මේ මීනීවළ ගැන දන්නෙ නැතුව ඇති නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 59 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 854 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 612 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site