IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාතලේ මිනීවල මාධ්‍යයට තහනම් කරයි.

මාතලේ රෝහලේ සමූහ මිනීවලේ කැනීම් අවසන් කිරීමට නියමිතව සිටි අද එහි ගිය මාධ්‍යවේදීහු පොලිසිය විසින් ඉවත් කරනු ලැබූහ. මීට පෙර මාධ්‍යවේදිනට එවැනි තහංචියක් නොවීය.
මාතලේ මහේස්ත‍්‍රාත් චතුරිකා ද සිල්වා මහත්මිය එහි ගොස් සිටියාය.
පසුගිය නොවැම්බර් 26 වැනිදා කැනීම් ඇරැුඹුණ අතර ස්ථාන 154කින් 154 දෙනකුගේ ඇටකටු සොයාගෙන ඇත. එහෙත් ඒ ඇටකටු කෙතරම් පරණදැයි මෙතෙක් ප‍්‍රකාශ කැර නැත. අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් ජයසේන හා පුරාවිද්‍යා මහාචාර්ය  රාජ් සෝමදේව මහත්වරු කැපීම්වලට උදව්වූහ.
ජනතා විමුක්ති පෙරමුණ කියනුයේ මේ ඇටකටු 1989 භිෂණ සමයේ මරා දැමුණු තම සාමාජිකයන්ගේ බවයි. එහෙත් එය මෙතෙක් තහවුරු වී නැත.



අදහස් (0)

මාතලේ මිනීවල මාධ්‍යයට තහනම් කරයි.

තිලක් Wednesday, 13 February 2013 09:46 AM

මාධ්‍යෙවේදීන් ඉවත්කරන්නේ ඇයි. එවකට හිටපු ලොක්කගේ හපන්කම් එලි වෙන හින්දද?(නදී)

:       0       0

බානු Tuesday, 12 February 2013 09:26 PM

88/89 හරි ජවිපෙ සාමාජිකයින්ගේ හරි නෙවෙයි නම් කමක් නැද්ද?(නදී)

:       0       0

ශානි Tuesday, 12 February 2013 03:39 PM

මොකාක් හරි හොරයක් තියෙනවා (දී)

:       0       0

ශාන්ති Tuesday, 12 February 2013 03:37 PM

ඒ මොකක් නිසාද (දී)

:       0       0

රත්න Tuesday, 12 February 2013 03:43 PM

මහ ජනයාගෙන් හංගන්න මොනවා හරි හොරයක් තියනවා. (දී)

:       0       0

ෂිරාෂ් Tuesday, 12 February 2013 03:43 PM

සුනාමියට ගහගෙන ගිය අය වෙන්න ඇති.(නදී)

:       0       0

ජීවන්ත Tuesday, 12 February 2013 03:46 PM

පුරා විද්‍යා චක්‍රවර්තී තුමාගෙන් ඇහුවානම් කියයි. (නදී)

:       0       0

රණ රාල Tuesday, 12 February 2013 04:03 PM

සමහරවිට මිනීවලේ "රත්තරන්" තියනවද දන්නෙනෑ.(නදී)

:       0       0

සමන් සම්පත් Tuesday, 12 February 2013 04:05 PM

මේ ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් නේද ???? (දී)

:       0       0

වසන්ත Tuesday, 12 February 2013 10:11 PM

ඇයි ඒ මොකක් හරි රහසක් තියෙනවා (දී)

:       0       0

අබ්දුල් Tuesday, 12 February 2013 05:02 PM

මාධ්‍යට තහනම් කරන්නේ එහි රහසක් තියෙනවද? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 73 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 874 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 615 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site