‘මාතලේ දිස්ත්‍රිකකයේ මන්ත්‍රීවරුන්ගේ කුලල් කා ගැනීම නිසා දේශපාලනය කැඳ හැලියක් බවට පත්වෙලා. මැති ඇමැතිවරුන්ගේ වැඩ නිසා නිලධාරීන් වැඩ කරන්න බය වෙලා.පරණ අලුත් ඇමැතිවරුන් දේශපාලනය පටලවගෙන ඉන්නේ .මාතලේ දිස්ත්‍රික්කයේ සංවර්ධනය මේ නිසා කඩා වැටිලා යැයි‘ ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපති ධර්මසිරි කන්නන්ගර මහතා අද (27) පැවැති මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පැවසීය.
සභාපතිවරයා මෙසේද කීහ.
‘මේ කඹ ඇඳීම නතර කර සියලු දෙනා එක් විය යුතුයි.ජනාධිපතිවරණයත් ළඟ ඒනවා එයටත් මේවා ප්‍රශ්නයක් වේවි.මේ කුලල් කා ගැනීම් ජනතාවට දැන් සාපයක් වෙලා මේවාට උඩ ගෙඩි දෙන්න එපා‘.
2025 දෙසැම්බර් මස 18
139
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලේ කුලල් කා ගැනීම් වැඩිලු
සෑම් Monday, 27 October 2014 07:38 AM
තිරිසනුන් මිස මිනිසුන් කුලල් කා ගන්න බවක් මම නම් අහලා නැහැ.(බ)
නුවන් Monday, 27 October 2014 07:41 AM
ඔයගොල්ලෝ කුලල් කා ගන්නකොට අනිත් අය තමුන්ගේ බලය පතුරවනවා! (බ)
ඉසුරන්දි Monday, 27 October 2014 08:29 AM
කොහෙත් ඔහොම තමයි.කරලියට එද්දී සුදුවත පෙරෝගෙන එන අය කරලියට ආවට පස්සේ තමයි පෙන්වන්නේ සුදුවතේ මඩ පැල්ලම (අ)
කුමාරි Monday, 27 October 2014 01:12 PM
නුසුදුස්සන් ඔය තැන් වලට පත් කලාම කවර කතාද? (බ)