මාතලේ නගරයේ ඡන්දපොළ වලට පැමිණි ඡන්ද දායකයින් සංඛ්‍යාව අද උදේ බෙහෙවින්ම අල්ප විය.
ඒ අතුරින් වැඩි පිරිසක් කාන්තාවන් බව දැක ගත හැකි විය.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතලෙත් ඡන්ද උණුසුම අඩුයි
අමිල කටුනායක Saturday, 21 September 2013 10:43 AM
මාත් එක්ක අමනාප වෙන්න එපා. කාන්තාවන් මනාපයට කැමතිනේ (නි)
රණා Saturday, 21 September 2013 10:57 AM
මී ෆොටෝ දිහා බලපු ගමන් හිතුනේ මටත් ගිහින් ඡන්දෙ දමන්න. මොකද එන පොට හොද නැහැ වගේ. (අ)
පූල් Saturday, 21 September 2013 12:05 PM
පස්සේ අරගොල්ලෝ කියයි අපි දිනුම් කියලා. (නි)
උපාලි Saturday, 21 September 2013 12:29 PM
බඹර කන්දෙ කිතුලට නගින එක මීට වඩා මට වැදගත්. ඒකයි මං ඡන්දෙ දාන්න ආවේ නැත්තේ ආයුබොවන්. (නි)
නිහාල් බි Saturday, 21 September 2013 12:57 PM
පෙට්ටිය විනිවිද හින්දා වෙන්න ඇති (නි)
කොරියන් Saturday, 21 September 2013 01:15 PM
මාතලේ විතරක් නෙමෙයි ,රටේ හැමතැනම තත්ත්වය ඕක තමා. අපි වයඹ. මෙහෙ නම් ඔය තරම්වත් පෝලිමක් නැහැ.ජන්දෙට කලින් විසිකළ මුදල් කන්ද දැකලා මිනිසුන් කලකිරිලා ඉන්නේ (නි)
සාම Saturday, 21 September 2013 01:19 PM
අපි ජන්දයක් ඉල්ලුවේ නැහැ .(අ )
සත්‍යපාල-මාතලේ Saturday, 21 September 2013 03:12 PM
ඡන්දෙ ඉල්ලන්නෙ කොහොද අයද කියලා මිනිස්සු දන්නවා. ඒකයි ආයුබොවන් මිනිසුන් අඩු. (නි)
රාහුල Saturday, 21 September 2013 03:26 PM
ඉක්මණින් කියන්න අපේ ඡන්දෙ කාටද දෙන්ඩ ඕනෑ, තව පැයයි තියෙන්නේ. (නි)