IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රී සහායට රත්ගමින් එයි

රත්ගම ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එස් ගුණපාලද සිල්වා පිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා ට සහාය දෙන බව ඔහු කියයි.

 

 



අදහස් (0)

මෛත්‍රී සහායට රත්ගමින් එයි

ප්‍රසන්න Friday, 12 December 2014 12:49 PM

ඔබ තුමාට සුභපැතුම් ජයවේවා (දී)

:       0       0

සමන් Friday, 12 December 2014 01:13 PM

කව්රු ගියත් අපි ලොක්කාගේ (අ)

:       0       0

නාමල් Wednesday, 17 December 2014 02:54 AM

සත්‍යාගේ නමටම හරි කියපු දේ. ටිකිරි බණ්ඩා, ඔබ නියම උත්තරය කුමාරණට දීලා තියෙන්නේ (නි)

:       0       0

කුමාරි Friday, 12 December 2014 01:20 PM

එගොඩහ යන්නෝ....... මෙගොඩහ එන්නෝ..... තව කවුරුද ඉන්නේ.....? (දී)

:       0       0

සමන් Friday, 12 December 2014 01:21 PM

සියලු දෙනා එක්ව වැඩ කරමු (දී)

:       0       0

තරිඳු Friday, 12 December 2014 01:22 PM

සුභ පතනවා (දී)

:       0       0

කුලසේකර Wednesday, 17 December 2014 09:12 PM

අපි නම් ඡන්දය දෙන්නේ රට බේරාගත් මහ රජාණන්ටයි (නි)

:       0       0

ලාල් Friday, 12 December 2014 02:12 PM

සැබෑ වෙනසක්,යහාපාලනයක් ගොඞනගන්න මෛත්‍රී මැතිතුමාට ධෛර්ය,ශක්තිය ලැබේවා.ජයවේවා මැතිතුමෙනි..! (අ)

:       0       0

පතිරණ Saturday, 13 December 2014 04:49 AM

මිනිස්සුන්ට වැඩියේ ලංගම බස් තිබුනා. (ෆහ්)

:       0       0

සත්‍යයා Saturday, 13 December 2014 05:05 AM

ජනතාවට කන්න දෙන්න තියෙන සල්ලි හරියට අම්මගේ අප්පාගේ දේපළ වගේ හිතාගෙන බස් දහස් ගානක් යොදා ගෙන සෙනඟ ඇදල දෙන පණිවිඩේ මොකක්ද? (නදී)

:       0       0

සරත් Saturday, 13 December 2014 05:25 AM

ජයවේවා.(හේ)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 18 December 2014 02:00 AM

කළගුණ නොසළකන පාවාදෙන්නවුන්ගේ ජයබිමක් වූ ශ්‍රී ලංකාව හැරදා අවුත් විදේශයක ජීවත්වන මම නැවතත් ශ්‍රී ලාංකිකයකු වී ජනිත නොවේවායි පතනෙමි (නි)

:       0       0

නිශාන්ත සම්පත් Friday, 12 December 2014 04:41 PM

සී.ටී.බී බස් වලින් සෙනග ඇද්දේ නැතිනම් මෙතරම් සෙනගක් නැහැ. (නදී)

:       0       0

නිරෝෂණ Saturday, 13 December 2014 06:46 AM

සෙනග අදින්නේ බස් වලින් නැතුව කරත්තවලින් නෙවෙයි (නදී)

:       0       0

අමන්දා Friday, 12 December 2014 05:03 PM

සැබෑ වෙනසක්. යහපාලනයක් ගොඬනඟන්න මෛත්‍රී මැතිතුමාට ධෛර්ය,ශක්තිය ලැබේවා! ජයවේවා! (නි)

:       0       0

දයා Saturday, 13 December 2014 07:05 AM

අැයි ආණ්ඩුවේ ඉන්නකොට යහ පාලනය ගැන කතා නොකලේ (නදී)

:       0       0

දිල්රුක් Friday, 12 December 2014 05:09 PM

කුමාරන ඉන්නේ කැලයකද කොහෙද? (නි)

:       0       0

පද්මිණී Friday, 12 December 2014 05:34 PM

කුමරන, අපි දැක්ක සිටිබි බස් පෝලිමක් යනවා විනාඩි දෙකට බස් 42ක් ගියා (නදී)

:       0       0

නාමල් Friday, 12 December 2014 05:38 PM

සැබෑ වෙනසක්, යහපාලනයක් ගොඞනගන්න මෛත්‍රී මැතිතුමාට ධෛර්ය,ශක්තිය ලැබේවා. ජයවේවා මැතිතුමෙනි..! මැරබලය,කුඩු බලය,අල්ලස් දූෂණ වංචා නැති රටක් තැනීමට හැකිවේවා. මේ රටේ අධිකරණය,පොලිසිය සැමට නීතිය එකසේ ඉටුකරන රාජ්‍ය ආයතන බවට පත්වේවා. (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 12 December 2014 06:19 PM

මෛත්‍රී සහායට එන අයව උස්සනවා කියන්නේ ඇත්තද? එහෙම 4-5 දෙනෙක්ව මේ වෙනකොට උස්සල කියල අන්තර්ජාලයේ විස්තර සහිතවම පෙන්වල දීල තියෙනවා. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 12 December 2014 06:22 PM

කුමරන, ඔය කියන්නේ දිස්ත්‍රික්ක 22 කේම ඉන්න මිනිසුන් ගෙන්වපු රැලියද ? (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 12 December 2014 06:24 PM

දිස්ත්‍රික්ක 22 ක්ම ආපු බස් නම්1000 කට වඩා ගාල් කරලා තියෙන ෆොටෝ අන්තර්ජාලයේ තියෙනවා. ඒ තමයි ලැබෙන මුළු ඡන්ද ප්‍රමාණය කියලත් සමහරු කියනවා. (නදී)

:       0       0

තිලක් ඩුබායි Friday, 12 December 2014 06:25 PM

හදවතින්ම රටට, රටේ අනාගත දරු පරම්පරාවට ආදරේ කරන සැවොම මෛත්‍රී මැතිතුමාට සහයෝගය දෙන්න ඕනේ. මේ තමයි අපිට ලැබෙන අවසානම අවස්තාව. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Friday, 12 December 2014 06:28 PM

ශමල්කා, අද අපේ දරුවන්ට විභාගයට යන්නත් බස් එකක් නැහැ. දිස්ත්‍රික්ක 22 කේම තිබුන බස් ඔක්කොම අනුරාධපුරේ ගිහින්. (නදී)

:       0       0

සුදර්ශන Friday, 12 December 2014 06:43 PM

ඈයි ගුනේ, මෛත්‍රි . දිනවන්න එජාපයේ සාමාජිකත්වය ගන්නේ (නදී)

:       0       0

මිලින්ද Friday, 12 December 2014 11:09 AM

අපේ සුභ පැතුම් (දී)

:       0       0

සයිමන් Friday, 12 December 2014 11:24 AM

බින්දුවෙන් බින්දුවෙන් විශාල ගංගා හැදෙනවා .(හේ)

:       0       0

කුමරන Friday, 12 December 2014 11:43 AM

ඊයේ අනුරාධපුරෙන් දීපු පණිවිඩය තේරිලා නැහැ වගේ. (ර)

:       0       0

ශමල්ක Friday, 12 December 2014 12:32 PM

කුමරන, සී ටී බී බස් වලින් සෙනග ඇදලා දුන්න පණිවිඩේ වෙන්න ඇති නේද ? (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 111 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 916 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site