මාතර තෙලිජ්ජවිල සර්ප සංරක්ෂණ මධ්‍යස්ථානයට එන ඇතැමෙක් සර්පයන් අල්ලති දල නොකැඩූ මෙම උරගයෝ ඔවුන්ගේ ඇගේ යති. රජයේ බලපත‍්‍රයක් මත මේ මධ්‍යස්ථානය පවත්වාගෙන යනුයේ තෙලිජ්ජවිල ඞී.ජී. ජේමිස් අප්පුහාමි මහතාගේ වෙද පරපුරේ දෙවැනි තෙවැනි පරම්පරාවයි. විදේශිකයකුගෙන් රුපියල් 650 ක් අය කළ ද ශ්‍රී ලාංකිකයන්ගෙන් මුදල් අය නොකරන බව වෛද්‍යසේන වෙද පියපුත්තු කියති.උග‍්‍ර විෂ සහිත නයා, පොළඟා දිවි මකුළුවා මෙන්ම මද විෂ සහිත ලේ මාපිලා හා නාගමාපිලා ද නිර්විෂ පිඹුරා ඇහැටුල්ලා හා මල්සරා ද එහි සිටිති.
රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාතර සර්ප විමනක්
ශෙහාන් Monday, 19 December 2011 01:47 PM
ගොඩක් හොදයි. පරිස්සමෙන්
විජිත් Sunday, 03 February 2013 09:13 PM
බටහිර වෛද්‍යවරු ඔහොම්මම තමයි. හොඳ දේවල් අගය කරන්නේ නැහැ. අපේකම දන්නේ නැහැ. (නි)
යසස් Thursday, 22 December 2011 03:06 PM
සර්ප සංරක්ෂණය පිළිබදව සුබවාදී කටයුත්තකි
එරංග Thursday, 22 December 2011 03:21 PM
මේ අයට නවීණ ලෝකෙත් එක්ක ඉදිරියට යන්න අවශ්‍යය දේ දිය යුතුයි. මේ සතුන් සංරක්ෂණය කළ යුතුයි. හැබැයි ප්‍රවේශමෙන්
නුවන් Monday, 19 December 2011 07:43 PM
මාතර තමයි ඔක්කොම පෙරවල් ඉන්නේ
සිරානි Monday, 19 December 2011 09:43 PM
මේ අයට විද්‍යාත්මක දැනුමක් ලබා දිය යුතුයි. ඒවිට නවීණ ලෝකයත් ඒක්ක ඉදිරියට යන්න පුලුවන්. නැත්නම් මේ දැනුම පිටරටින් හොරකම් කරගෙන යනකම් කවුරුත් දන්නෙ නැහැ.
Yoonus Sunday, 18 December 2011 09:45 PM
ශාස්ත්‍රය දන්න අයව ආරක්ෂා කල යුතුයි. මොවුන් ලංකාවට වැදගත් පුද්ගලයන්.
ධම්මිකා හෙට්ටිආරච්චි- කුවේට් Monday, 19 December 2011 04:13 AM
වැඩේ නම් හොදයි. ඒත් පරිස්සමෙන්...
දුමින්ද Monday, 19 December 2011 04:32 AM
ඇත්තටම හොද වෛද්‍යවරයෙක්
රංග Monday, 19 December 2011 06:42 AM
හොදයි
සුරන් ෆ්‍රනෑන්ඩු Monday, 19 December 2011 09:03 AM
හොඳ වැඩක් රජයෙන් අනුග්‍රහය ලබාදිය යුතුය
සම්පත් Monday, 19 December 2011 09:16 AM
නුවර පැත්තෙත් සර්පයො වර්ග ඉන්නවා...
ආර් පී රූපසිංහ Monday, 19 December 2011 09:56 AM
ඒක ගොඩක් භයානකයි
වෛද්‍ය පීරිස් Monday, 19 December 2011 11:26 AM
මෙවැනි සතුන් ප්‍රදර්ශනය ජනතාවගේ අවබෝධය සඳහා හොඳයි. නමුත් සර්පයෙක් දශ්ඨ කළහොත් රජයේ රෝහලකට යන්න..