මාතර සුදා නම් සැකකරුවකු ඇල්ලීමට හබරණ පුවක්පිටියේදී අද අළුයම මෙහෙයුමක් කරද්දී පොලිස් කොස්තාපල් වරයකු සහ මාතර සුදා ආගිය අතක් නැතැයි හබරණ පොලීසිය කියයි. ඔවුන් දෙදෙනා ළිඳක වැටුණායැයි සැකයක් පවතී. කොස්තාපල්ගේ නිල ඇඳුම ළිඳේ පාවෙමින් තිබෙන බව දැක ඇත.
2025 දෙසැම්බර් මස 16
73
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
874
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
615
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතර සුදයි, පී.සී. යි ළිඳේ ?
දිසානායක Wednesday, 13 February 2013 02:18 PM
සමන් ලංකා. ඔයත් සුදු වෑන් සාමාජිකයෙක් ද ? (ස)
සුමුදු Wednesday, 13 February 2013 09:16 AM
එතකොට කොස්තාපල් නිරුවතින්ද (ස)
ලලිත් Wednesday, 13 February 2013 09:25 AM
නිළ ඇඳුම පාවෙනවා කියන්නේ ඒක ගලවලා ළිඳට දාලද? නැත්නම් පී.සී. ළිඳට දාලා සුදා පැනලා ගිහින් වගේ... (ස)
සංක Wednesday, 13 February 2013 09:31 AM
නානවද දන්නේ නෑ... (ස)
සේනක Wednesday, 13 February 2013 09:36 AM
කොස්තාපල්වරයයි , සුදයි අර ජාතියේ දෙන්නෙක්ද දන්නේ නැහැ. (ස)
ඉසුරු Wednesday, 13 February 2013 09:40 AM
මට හිතෙන්නේ සුදත් එක්ක එකතුවෙලා පී.සී. පැනලා ගිහින් වගේ. ළිඳට වැටුනා නම් පේනවනේ ඉන්නවද නැද්ද කියලා
යොහාන් Wednesday, 13 February 2013 09:49 AM
මේ දිනවල ඇදගෙන නාන අය වැඩි නිසා දෙන්නට හිතෙන්න ඇති බැහැලා නාන්න (ස)
ගාමිණි Wednesday, 13 February 2013 04:02 PM
දෙන්නාම කොහේ ගියාද (දී)
ජුඩ් සමන්ත. Wednesday, 13 February 2013 10:25 AM
සුදා පී.සී ට සුද්දයක් දීලද? (ස)
රකිත Wednesday, 13 February 2013 10:27 AM
අපේ පොලිසියේ මහත්තුරු දැන් සෑහෙන කලක ඉඳන් නානවා..(ස)
රියාද් Wednesday, 13 February 2013 10:29 AM
සුදාගෙන් කාපු කෑමට නිළ ඇඳුමත් දාලා ගිහින් වගේ... (ස)
සරත් Wednesday, 13 February 2013 10:35 AM
නාන අළුත් ම ක්‍රමයක්...(ස)
ජනක Wednesday, 13 February 2013 10:53 AM
උදේ පාන්දර ලේ පිරිසිදු කළාට සුදාට තුති! (නි)
සමන් ලංකා Wednesday, 13 February 2013 11:28 AM
සුදාටත් සොරිම තමා අපේ පොලිස් කොල්ලන්ට ගේම දෙන්න ආවොත්. (නි)
එරංග Wednesday, 13 February 2013 11:29 AM
පාන්දර නේද වුණා කිවුවේ? සුදා ෂුවර් එකටම පොලිස් යුනිෆෝම් එක ඇදගෙන මාරුවෙන්න ඇති. (නි)
රුමී Wednesday, 13 February 2013 11:33 AM
එන්න සුදෝ බන්ට් එක දිගේ මම ඉන්නම් බලා.... (නි)
බන්දුල Wednesday, 13 February 2013 05:35 PM
සුදා කියන්නේ සැකකරුවෙක්ද? සැකකාරියක්ද ? (නි)
තිලක් Wednesday, 13 February 2013 08:01 PM
ආයුධ හංගල තියෙන තැන පෙන්නන්න ගිහින් සුදා රාලහමිට අයුධ පෙන්නුවවත්ද?(නදී)