IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාතර සිද්ධිය පොලිසියට බාරදෙයි

මාතර වෙරළ පාරේ පවත්වාගෙන ගිය එක්සත් ජනතා සංධානයේ අපෙක්ෂකයකුගේ හිටපු පළාත්ඇමැතිවරයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉවත් කිරීමට ගිය සහාකාර මැතිවරණ කොමසාරිස්වරයකු ඇතුළු නිලධාරීන් පිරිසකට එම අපෙක්ෂකයාගේ ආධාරකරුවන් බැන වැදී මරණීය තර්ජන එල්ල කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් ලබා දුන් බවත් දකුණු සහ බස්නාහිර මැතිවරණ නිදහස්ව හා සාධාරණ ලෙස අද (29) දින පවත්වන බවත් මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා මාතර දී පැවැසීය

සිද්ධියට සම්බන්ධ බව කියන  අපෙක්ෂකයා හා එක්සත් ජනතා නිදහස් සංධානයේ සෙසු අපෙක්ෂකයන් ද කැඳවා සාකච්ඡාවකි පසු  

මාධ්‍යවේදීන් හමුවේ කොමසිරිස් මෙසේ ද කීය.

යම් දෙයක් වී තිබෙනවා. මා ඒ පිළිබඳව ප්‍රකාශයක් කරන්න යන්නේ නෑ. ඡන්දයෙන් පසුව ඒ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් කීරීමට බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිසියට උපදෙස් දුන්නා. සෙනසුරාදා (29) උදෑසන නියමිත පරිදි මැතිවරණය පවත්වනවා. ඡන්ද පොළට උදෑසනම පැමිණ සිය ඡන්දය ප්‍රකාශ කරන ලෙස ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිනවා

 



අදහස් (0)

මාතර සිද්ධිය පොලිසියට බාරදෙයි

චන්න Saturday, 29 March 2014 09:06 AM

ලෙස්ලි, ඔයාට කොහෙන්ද තොරතුරු ලැබුනේ? ඔයා කොහෙද ඉන්නේ? (නි)

:       0       0

සමන් Saturday, 29 March 2014 09:10 AM

වැරදි දේ කවුරු කළත් වැරදියි. ඒකට පක්ෂ,පාට බේදයක් නැහැ. (නි)

:       0       0

හිල්මි Saturday, 29 March 2014 12:05 PM

සුමුදු ලෙස්ලිට මේක ලංකාව බව මතක් කලාට මගේ ස්තුතිය. (දී)

:       0       0

නිමල් Friday, 28 March 2014 09:20 PM

සිද්දිය දැන්මම කිව්වනම් නේද හොද රටටම දැන ගන්න ආණ්ඩුවේ ඇත්තන්ගේ වැඩ. (නදී)

:       0       0

මාලිනි Friday, 28 March 2014 10:01 PM

සත්‍ය ජය ගන්නවා (දී)

:       0       0

මංගලා Friday, 28 March 2014 10:08 PM

මොනවා උනත් ඇත්ත සිද්ධිය දන්නෝ දනිති (දී)

:       0       0

කලන Friday, 28 March 2014 10:19 PM

මේගැන නියම පරීක්ෂණයක් පවත් විය යුතුයි (දී)

:       0       0

සහෙහර් ඩාවුඩ් Friday, 28 March 2014 10:20 PM

ඔබ තුමාට ආතතිය හැදෙන්නේ නැති නිසා හොදයි (දී)

:       0       0

සුජීවා Friday, 28 March 2014 10:39 PM

හොර චන්ද පෙට්ටිත් තිබුනා කියලා ආරංචි (දී)

:       0       0

චන්දන Saturday, 29 March 2014 02:09 PM

පොලිසියෙන් කොහාටද දෙන්න? (දී)

:       0       0

චන්න Friday, 28 March 2014 10:48 PM

සුජීවා කොහෙන්ද දන්නේ නෑ ආරංචි වුනේ. හරියට සිද්දිය මොකද්ද කියල දැනගෙන අදහස් දන්න. ඔය විදියට රාජකාරි කරන නිලදරින්ට අපහස කරන්න එපා. මැතවරණ නිලදාරීන් දන්නව දැන් චන්දෙ හොර කරන්න බැ කියන එක. ඔව්න්ගේ මහන්සියට ගරහන්න එපා (දී)

:       0       0

සිරි ලියනගේ Friday, 28 March 2014 11:16 PM

නැතුව වෙන කාට බාර දෙන්නද? (දී)

:       0       0

ලෙස්ලි ලෝව් Saturday, 29 March 2014 12:26 AM

මෙතන තිබිල තියෙන්නේ චන්ද පත්‍රිකා තොගයක් .නමුත් පොලිසිය ලියල තියෙන්නේ නීති විරෝදී කාර්යාලය ගැනයි .ඇත්ත ලගදීම හෙළිවේවි (දී)

:       0       0

නීලා Saturday, 29 March 2014 02:28 AM

මොනවා කිවුවත් සිදුවෙලා ඇති හරිය අපිට හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

සුමුදු Saturday, 29 March 2014 03:53 AM

ලෙස්ලිට මේක ලංකාව බව අමතක වුණාද? ඇත්ත හෙළි වුණත් වෙනසක් නැහැනේ.මේක ලංකාව බව අමතක කරන්න එපා. (නි)

:       0       0

දාස් Saturday, 29 March 2014 03:55 AM

මොනවද ඕක ඇතුළේ තිබුනේ, ඔය තරම් තරහ යන්න? (නි)

:       0       0

තුසිත අබේකෝන් Saturday, 29 March 2014 03:57 AM

මෙන්න මේ නිසා තමා අපේ රටේ ප්‍රජාතන්ත්‍රවිරෝධී පාලනයක් තියෙනවා කියන්නේ. අඩුමගානේ ජාත්‍යන්තර පරීක්ෂණයක් ගැන අහලවත් මේ මිනිස්සු හැදෙන්නෙ නැහැ. රටට ගියකලක්. කෝ මේ රටේ නීතිය? (නි)

:       0       0

සෑම් Saturday, 29 March 2014 05:11 AM

ලෙස්ලි ලෝඩ් , ඔබ කියන තොරතුරු නිවැරදි වුණාට ""ඇත්ත"' එළිවෙන්න දෙන්නේ නැතිවෙයි. (නි)

:       0       0

පාලිත Saturday, 29 March 2014 05:27 AM

මිනිස්සුන්ගෙ ඉවසීම අඩුවීම තමයි මේ සියල්ලටම මුල. (නි)

:       0       0

පාලිත Saturday, 29 March 2014 05:31 AM

බලමු ඡන්දයෙන් පසුව ප්‍රකාශ කරන්නේ කුමක්ද කියලා. (නි)

:       0       0

රණේ Saturday, 29 March 2014 06:40 AM

"මේක නිදහස් හා සාධාරන මැතිවරණයක්" (නි)

:       0       0

නන්ද Saturday, 29 March 2014 07:11 AM

බලමු පොලිසිය ගන්න පියවර මොකක්ද කියලා? (නි)

:       0       0

ආනන්ද ආර් Saturday, 29 March 2014 07:11 AM

චන්න අදහස් දක්වන්නේ ලංකාව ගැනද? (නි)

:       0       0

අනූෂා Saturday, 29 March 2014 08:08 AM

දැන් පොලිසිය‍ මොන වගේ ක්‍රියාමාර්ගයක් ගනීද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

අනිල් Saturday, 29 March 2014 08:08 AM

වෙනසක් වෙන එකක් නැහැ. බලමුකෝ. (නි)

:       0       0

දසනායක Saturday, 29 March 2014 08:14 AM

මෙන්න දැන් තිබෙන අලුත්ම ආරංචි. (නි)

:       0       0

රොකී Saturday, 29 March 2014 08:21 AM

මේක තමයි සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය. මේ ක්‍රමය අනුව කොහොමහරි දිනන්නම වෙනවා. (නි)

:       0       0

සිල්වා Saturday, 29 March 2014 08:32 AM

බලමු මේක සාධාරණ ලෙසට විස‍ඳේවිද කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site