IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාතර රෝහල අසල රිය අනතුරු වැලක්

මාතර රෝහල ඉදිරිපිට පාරේදී කාරයක් ත‍්‍රීරෝද රියකද, යතුරු පැදි හා පා පැදි පහකද ගැටී සිදු වූ රිය අනතුරින් සාමනේර හිමි නමක් ඇතුළු පස් දෙනෙක් තුවාල ලදහ.
කිහිපදෙනෙකුගේ තත්වය බරපතල බව රෝහල කියයි.

 

 

 



අදහස් (0)

මාතර රෝහල අසල රිය අනතුරු වැලක්

අජිත් කරුණාරත්න Sunday, 24 February 2013 02:55 PM

අත් එහෙම ගැන පරිස්සමින් හොදේ. (නි)

:       0       0

ගාමිණී Saturday, 23 February 2013 05:25 PM

වාහන පදවන විට විනයක් තියෙන්න ඕන.. රෝහල් ඉදිරියේ නලාව ශබ්ද කරන්න එපා කියලා සංඥා ලකුණු යොදා තියෙනවා.. එසේ තිබියදී වේගයෙන් වාහන පදවීම හරිද? රියදුරන්ගේ නොසැළකිල්ල පස්දෙනෙකුගේ අනතුරට හේතුවයි..!(නු)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 05:49 PM

ඉක්මනින් කොළඹට එවන්න. මෙහෙ නම් ප්ලාස්ටර් දාන්න එපා.!(නු)

:       0       0

යොහාන් Saturday, 23 February 2013 05:50 PM

දැං මොක්ද අළුත් ක්‍රමයකට සේවය කරන මාතර රෝහල මේ හදිසි අවස්ථාවෙ මොකද කරන්නේ කියාලා බලමු.. (නු)

:       0       0

ලක්ෂාන් Saturday, 23 February 2013 05:55 PM

තුවාල ලැබූවන්ට ඉක්මන් සුව..!(නු)

:       0       0

මෝරාල Saturday, 23 February 2013 06:14 PM

හාමුදුරුවන්ටත් අපලයි මේ දවස්ටිකේ..(නු)

:       0       0

ඉසුරි Sunday, 24 February 2013 10:04 AM

ප්‍රශ්නයක් නැහැ. රෝහල ළගම උන නිසා. ජීවිතවලට වැඩි හානියක් වෙන එකක් නැහැ. (ස)

:       0       0

ලලිත් දෝහා Saturday, 23 February 2013 07:25 PM

තුවාල ලැබූ සියළු දෙනාටම ඉක්මන් සුව ලැබේවා.. ! බළධාරින් සුදුසු දේ කළ යුතුයි.. මේ වගේ දේවල් නැවත නොවෙන්නට..!(නු)

:       0       0

ජසීම් Saturday, 23 February 2013 07:30 PM

මේ රියදුරා බීමත්වද ඉදලා තියෙන්නේ..!(නු)

:       0       0

පුසන්න Sunday, 24 February 2013 11:33 AM

තුවාලකරුවන් නියම රෝහලක‍ට ගෙනියන්නේ... (ස)

:       0       0

ලාල් Saturday, 23 February 2013 08:23 PM

හා හා දරුවනේ, මතකනේ අර දරුවගේ අත... (නි)

:       0       0

බණ්ඩා Saturday, 23 February 2013 08:24 PM

මාතර රෝහල කියද්දී මාව වෙව්ලනවා. (නි)

:       0       0

චන්දිමා Saturday, 23 February 2013 09:04 PM

අද මාතර ටවුමෙ වැල්ල පාරේ කාර් රේස් පදින්න වහල තිබුනේ. ඒක එහෙම කරනවා කියල අපි දැන ගත්තෙ උදේ දහයට විතර. පුදුම ජන හිතකාමී නීතියක් ඒක. තද අවුව රස්නෙ වෙලාවෙ පුදුම වාහන තදබදයක් තිබුනේ. මේ වාහනයත් එහෙම හිරවෙලා තිබිලා හදිසියේ යන්න හදපු එකක්ද දන්නෙ නැහැ.(නු)

:       0       0

හිල්මි Saturday, 23 February 2013 09:26 PM

පවු අර බඩු විකුණන වෙළෙන්දාගේ බඩු සියල්ල සී සී කඩ විසිර ගිහින්. (නි)

:       0       0

කසුන් Saturday, 23 February 2013 10:14 PM

අනතුර සිදුවුණ ගමන් මත්පැන් පානය කරලාද කියලා අහන්නේ හරියට හැම අනතුරක්ම වෙන්නෙ මත්පැන් පානයෙන් වගේනෙ.(නු)

:       0       0

චමින්ද Saturday, 23 February 2013 10:52 PM

සමහරු කියන්නේ අද මාතර වැල්ල පාරේ රේස් පදින්න ආපු වාහනයක් මෙහෙම මිනිස්සු හප්පගෙන නොනවත්වා පලා ගියා කියලා. ජනාකීර්න නගර වල මෙහෙම මාරක රේස් පදින තරඟ තියන්නේ කාගෙ බලේටද? අද රියසල් හෙට තමයි රේස් තියෙන්නේ. ඉරිදා මාතර පොලට යන එකත් මරුවා සමඟ වාසේ. (නදී)

:       0       0

චිංචි Saturday, 23 February 2013 11:04 PM

මාතර ඉන්න අය මීට කලින් බෙහෙත් ගත්තේ නැද්ද? එහෙමත් නැත්නම් ගත්තේ ලන්ඩන් වල ඉස්පිරිතාලයෙන්ද ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 51 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 846 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site