IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මාතර රාජ්‍ය ආයතන කිහිපයකට නාවික හමුදා ආරක්ෂාව

අද (6) උදෑසන සිට මාතර ප්‍රදේශයේ අත්‍යවශ්‍ය සේවා සපයන රාජ්‍ය ආයතන රැසකට නාවික හමුදාව යොදවා තිබේ.

ශ්‍රී ලංකා ටෙලිකොම්, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ආදී ආයතනවල සහ ඒවායේ ප්‍රාදේශීය කාර්යාල රැසක ප්‍රධාන ඇතුළුවීමේ දොරටු අසල නාවික හමුදා භටයෝ රාජකාරියේ යොදවනු ලැබ සිටිති.

SAM_3864 SAM_3869



අදහස් (0)

මාතර රාජ්‍ය ආයතන කිහිපයකට නාවික හමුදා ආරක්ෂාව

සම්පත් Tuesday, 06 January 2015 10:16 AM

හොදයි. (ර)

:       0       0

දහම් Tuesday, 06 January 2015 10:28 AM

බොහොම හොඳ වැඩක්. ඡන්දය කඩාකප්පල් කරන්න ඉඩ තියෙනවා. එකට ඉඩ නොදිය යුතුයි. (ර)

:       0       0

මංජුල Tuesday, 06 January 2015 10:56 AM

බොහොම හොද වැඩක්. ඡන්ද ව්‍යාපාරය කඩන්න දගලන කට්ටිය ඉන්නවා කපටි වැඩ කරලා. (ර)

:       0       0

චමින්ද Tuesday, 06 January 2015 01:33 PM

මට නම් හිතෙනවා එන පොට හොඳ නැහැ කියලා (නි)

:       0       0

ඇල්ලේ කුඩාබණ්ඩා Tuesday, 06 January 2015 02:15 PM

මේ සැරේ ඡන්දයට වැඩ පටන්ගත් දවසේ සිට සිදුවූ සියළු දේ අපි මාධ්‍ය මඟින් දැක්කා. ඒක නිසා මෙහෙම හැම තැනකටම ආරක්ෂාව දාන ඒක හොඳයි. සාමකාමී මැතිවරණයක් අපි බලාපොරොත්තු වෙමු. (නි)

:       0       0

ශාන සෞදි Tuesday, 06 January 2015 02:17 PM

මේක හොඳ වැඩක්. හැබැයි මේ මිනිසුන් යහමඟට ගත්තා නම් මේ මොන විනාශයක්වත් වෙන්නේ නැහැ (නි)

:       0       0

හෆීල් Tuesday, 06 January 2015 03:10 PM

නමුත් ප්‍රවේශම්වීම අවශ්‍යයි (නි)

:       0       0

තිලක් -ඩුබායි Tuesday, 06 January 2015 05:50 PM

දහම්,මංජුල ඔබ දෙපළටම අමතකව ඇති දෙයක් තිබෙනවා (නි)

:       0       0

තිස්ස Tuesday, 06 January 2015 05:48 PM

ඇයි මෙහෙම කරන්න සිද්ධවෙලා තියෙන්නේ? (නි)

:       0       0

චාලි Tuesday, 06 January 2015 06:16 PM

කුමනාකාරයේ පෙරළකුණක්ද මේ? (නි)

:       0       0

චානක Tuesday, 06 January 2015 10:37 PM

ලංකාවේ ඡන්ද ඉතිහාසය ගෙන බලනවිට හැමදාම වගේ ඡන්ද නීති කඩා තිබෙන්නේ බලයේ ඉන්න පිරිස් විසිනුයි. (නි)

:       0       0

නයන Wednesday, 07 January 2015 01:03 AM

කරුණාකර පොලිසියත් යොදවන්න කියලා මම යෝජනා කරනවා (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 07 January 2015 02:49 AM

රටේ ඕනෑම දෙයකට නාවික හමුදාව ඉන්න එක අපි අගය කරනවා (නි)

:       0       0

නිශාර්ඩ් ප්‍රීනා Wednesday, 07 January 2015 03:17 AM

කලබල ඇතිකළත් ඇති කරන්නේ කවුද කියලා අපි දන්නවා (නි)

:       0       0

සිංහ Wednesday, 07 January 2015 03:37 AM

සුපිරි වැඩක්. රාජ්‍ය දේපළ ආරක්ෂා කළයුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site