මාතර පඹුරණ මාළු අපනයනකරුවරකු වන එච්.ජී. නන්දසිරි චේජන (51)ව්‍යාපාරිකයාගේ සිවුමහල් නිවෙසින් දින 13කට පෙර පවුම් 155ක් හා රුපියල් පන් ලක්ෂයක් (මුළු වටිනාකම රුපියල් කෝටි දෙක හමාරක්) කොල්ල කෑ හය දෙනාගෙන් දෙදෙනෙක් පානදුර කොසෙල්වත්තේ දී මාතර පොලිසිය විසින් සැකපිට අල්ලා ගනු ලැබූහ. මේ කොල්ලය සැලැසුම් කළැයි කියනුයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ඩැනී හිත්තැටියගේ මහතා ඝාතනය කැර බොරැල්ලේ සිරගත වී සිටින පුද්ගලයා බවත් කොල්ල කෑ සල්ලි හා රන් කොටස් නවයකට බෙදා කොටස් තුනක් ඔහුට ද ඉතිරි හය කොල්ලකරුවන් අතර ද බොදාගෙන ඇති බවත් පොලිසිය කියයි. සැකකරුවකු බොල්ගොඩ ගඟට පැන පීනා යද්දී පොලිසිය ද පීනාගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
ශ‍්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාතර මහා කොල්ලය