IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මෛත්‍රී මල්ලීට පහර දුන්නැයි සගයෙක් පොලිසියට බාරවෙයි

මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ බාල සොයුරකුවන ප්‍රියන්තට (වැලි රාජු) තියුණු ආයුධයකින් පහර දුන්නැයි සැකපිට ඔහුගේ මිතුරකු බව කියන ලක්මාල් අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී අද (26) රාත්‍රී 9 ට පමණ බකමූණ පොලිසියට බාරවිය.

 



අදහස් (0)

මෛත්‍රී මල්ලීට පහර දුන්නැයි සගයෙක් පොලිසියට බාරවෙයි

ඉන්දික Friday, 27 March 2015 04:56 AM

ලස්සන පට බැඳි නමක්නේ තියෙන්නේ (නදී)

:       0       0

දිනේෂ් Friday, 27 March 2015 05:00 AM

දැන් ශ්‍රී ලංකා පොලිසිය දක්ෂ ලෙස හොයාගනී ලක්මාල්ට මහින්ද රාජපක්ෂට හරි විමල් වීරවංශට හරි දුර නෑකමක් තියනවා, මේක දේශපාලන පලිගැනීමක් කියලා! (ම)

:       0       0

සම්පත් Friday, 27 March 2015 05:14 AM

පොරෝ පාරවල් කන්න මෙයා මොනවද ඒ මට්ටමේ මිනිස්සු එක්ක කළේ (නදී)

:       0       0

ධනංජය Friday, 27 March 2015 05:58 AM

සමහරවිට ලක්මාල් "මගේ ළඟ තව පොරවවල් තියනවා යන් පෙන්නන්න" කියල පොලිසිය එක්කගෙන ගිහින් පැනල යද්දී වෙඩි වදින්නත් බැරි නෑ (ත)

:       0       0

අනුර Thursday, 26 March 2015 05:33 PM

ඉතාම ඉක්මණින් අපිට බොහෝ ‍තොරතුරු දැනගැනීමට හැකිවේවි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site