දකුණු පළාත් සභා මන්ත‍්‍රී අරුණ ගුණරත්න ලංකාදීප මාතර මාධ්‍යවේදී ක‍්‍රිෂාන් ජිවක ජයරුක් මහතාට මරණ තර්ජනය කළැයි කියන සිද්ධියට විරෝධය පා මාධ්‍යවේදී සංගම් 9ක් මාතර බස් නැවතුම ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වීය.ජනමාධ්‍ය පර්ශදය, ජනසංනිවේදන සමුපකාර සංගමය, වයඹ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, කඳුරට එක්සත් ජනමාධ්‍ය සංගමය, ඌව ජනමාධ්‍යවේදීන්ගේ සංසදය, කෑගල්ල දිස්ත‍්‍රික් ජන සන්නිවේදන සංගමය හා මාතර මාධ්‍යවේදීන්ගේ සංගමය මෙම උද්ඝෝෂණයට එක් විය.
කාංචන කුමාර ආරියදාස
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
මාතර මාධ්‍ය උද්ඝෝෂණයක්
නිෂා Saturday, 03 September 2011 02:08 PM
එහෙමවත් කරල නූගත් දේශපාලනාඥයන්ට පාඩමක් උගන්වමු
සී.අයි ජයලත් Saturday, 03 September 2011 03:39 PM
දැන් ලැජ්ජාව ඇරිල ඇති.