නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රාජගිරියේ මැතිවරණ ලේකම් කාර්යාලයේදී පැවසූයේ අහිංසාවාදීව මෛත්‍රිය පෙරදැරි කරගෙන නව පදවියේ කටයුතු කිරීමට මුළු රටේම වැසියන්ගේ සහයෝගය පතන බවයි.
නිදහස් හා සාධාරණ ඡන්දයක් පැවැත්වූ මැතිවරණ කොමසාරිස්ට හා සහය දැක්වූ පොලිසියට, හමුදාවට හා ඡන්ද දායකයනට ද මහින්ද රාජපක්ෂ ජනපතිටද ඔහු ස්තුති කළේය.
2025 දෙසැම්බර් මස 16
21
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
821
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මෛත්‍රී පාලනයකට මෛත්‍රී කැපවෙයි
උත්තරා Friday, 09 January 2015 11:20 AM
මොන කටයුතුද? බලය පවරන එක විතරනේ?(හේ)
හෂාන් Saturday, 10 January 2015 03:45 AM
අපේ ඡන්දයත් ඔබටයි දුන්නේ. ජනතාවට ආදරය කළොත් ඔබ දිනුම්! (නි)
ලියොන් ගුණවර්ධන Friday, 09 January 2015 11:43 PM
අවිහිංසාවාදීව මෛත්‍රිය පෙරදැරිකරගෙන තම රටවැසියන්ගේ බාලාපොරොත්තු ඉටුකිරීමට ප්‍රතිඥාදෙන නව ජනාධිපතිතුමනි, ඔබතුමාට ලක්වැසියන්ගේ පැතුම් ඉටුකිරීමට රටවැසින්ගේ නොමඳ සහයෝගය මෙන්ම ආශිර්වාදය ලැබෙනවා ඒකාන්තයි (නි)
වීරසිංහ Saturday, 10 January 2015 01:13 AM
ඔබට සුබ පැතුම්! (නි)