IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


මාතර දුම්රියත් බම්බලපිටියේදි පීලිපනී

මතර සිට කොළඹ බලා ධාවනය වූ සීග්‍රගාමි දුම්රිය මින් මද වේලාවක පෙර පීලි පැන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. පිළිපනිනාවත් සමග දුම්රිය ඇන්ජිමෙන් වෙන්වූ දුම්රිය මැදිරි දෙකක් අතරමග නතර වී ඇති අතර මැදිරි කිහිපයක් සමග ඇන්ජිම මීටර් කිහිප දුරට ඇදි ගොස් ඇත.  ත්‍රිකුණාමල දුම්රිය ද අද අලුයම කැකිරාවේ දී පීලි පැන්නේය.

 



අදහස් (0)

මාතර දුම්රියත් බම්බලපිටියේදි පීලිපනී

මොහමඩ් Sunday, 06 July 2014 08:16 AM

මේ මැදිරි දශක දෙකකට වැඩිය පැරණි ඒවා.අලුතින් බලවේග දුම්රිය ගෙනවිත් දුම්රිය මාර්ගය සහ සංඥා නවීකරණය කළා නම් හොඳ සේවාවක් බලාපොරොත්තු විය හැකියි.ගාලුපාර නවීකරණය කරන නිසා අද බොහෝ දෙනා දුම්රිය භාවිතා කරනවා. (නි)

:       0       0

වසන්ත Sunday, 06 July 2014 10:49 AM

මෙය සොයාබැලිය යුතු දෙයකි. කවුරුහරි පීලි පන්නනවා වගෙයිනේ හරියට (නි)

:       0       0

විල්සන් Sunday, 06 July 2014 11:36 AM

කාගේ නමද දන්නෙ නැහැ දුම්රිය‍ට තියෙන්නේ? (නි)

:       0       0

අනුරුද්ධ ජයසුන්දර Sunday, 06 July 2014 01:05 PM

දුම්රිය පෙට්ටි කොහෙන් ගෙනා ඒවාද? (නි)

:       0       0

චන්ද්‍රා Saturday, 05 July 2014 06:57 PM

මේ දුම්රිය අපලය ඉවත්කර දමන්න පාලකයින්ට බැරි හැටි (නදී)

:       0       0

සෙනෙවි Saturday, 05 July 2014 07:00 PM

මට පේන විදියට දුම්රිය දෙපාර්තමෙන්තුව තුල කඩාකප්පල් වැඩ පිලිවෙලක් සිදුවෙනව වගේ. මේක රහස් පොලීසිය මගින් පරීක්ෂණයක් කල යුතු කරුණක් (නදී)

:       0       0

විකි Saturday, 05 July 2014 07:25 PM

මාත් සෙනෙවිගේ අදහසට එකඟයි. නැත්නම් මෙහෙම දේවල් වෙන්නේ කොහොමද? එක්කෝ පීලි පැනලා, එහෙමත් නැත්නම් හැප්පෙන්න යනවා. මේ ගැන නම් සොයා බලන්නම වෙනවා. වැඩ කරන ජනතාවගේ මුදල් සහ කාලය අපතේ (නදී)

:       0       0

පුබුදු Saturday, 05 July 2014 08:19 PM

ඇත්තටම ලංකාවේ දුම්රිය සේවයට ඇමති කෙනෙක් නැද්ද ? (නදී)

:       0       0

සිසිර කුමාර Saturday, 05 July 2014 08:21 PM

මේවට වග කියන්න ඕනේ මගීන්ද අපිද ? (නදී)

:       0       0

මංජුල අබුඩාබි සිට Saturday, 05 July 2014 10:19 PM

යන්ත්‍රයක් කොතරම් හොඳින් නඩත්තු කටයුතු කළත් මෙවැනි දේ සිද්ධවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. මේවට ඇමතිටවත් දුම්රිය සේවකයන්ටවත් බැනලා වැඩක් නැහැ. (නි)

:       0       0

මැණික් Saturday, 05 July 2014 10:21 PM

මේ සිද්ධවෙන දේවල් ඒ තරම් හොඳ නැහැ (නි)

:       0       0

හේමන්ත Sunday, 06 July 2014 01:10 AM

අලුතින් දුම්රිය ගෙන්වන්න කාලය හරි වගෙයි (නි)

:       0       0

රොෂාන් Sunday, 06 July 2014 01:41 AM

මට විටෙක සිතෙනවා මෙම පීලිපැනීම් පසුපස කඩාකප්පල්කාරීන් ඇතිබව (නි)

:       0       0

සෑම් Sunday, 06 July 2014 03:47 AM

පුබුදු, දැන් දුම්රිය පීල්ලේ යනවාට වඩා යන්නේ පීල්ලෙන් පැනලානේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 20 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1555 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1679 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site