මාතර හා අවට ඉන්ධන පිරවුම්හල්වල තෙල් හිඟයක් ඇතැයි රියදුරෝ කියති. මාතර ප්‍රධාන ගබඩාවෙන් තෙල් නොසැපයීම ඊට හේතුව බව දැනගන්නට ඇත.
2025 දෙසැම්බර් මස 18
138
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
950
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාතර තෙල් හිඟයක්
සත්‍යපාල Tuesday, 28 October 2014 02:13 AM
ඇත්තටම අයවැයට පෙර දවස්වල කොළඹ අවටත් සමහර ඉන්ධන පිරවුම්හල් වල තෙල් තිබුනේ නැහැ. එයට හේතුව වුණේ අයවැයට තෙල් මිල අඩුවෙතියි සිතූ ඉන්ධනහල් හිමියන් තමන් ළඟ ප්‍රමාණවත් තෙල් තොග තබාගෙන නොතිබීම කියලයි මම නම් හිතන්නේ. (නි)