IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


මෛත්‍රී තුර්කියට සොව පළකරයි

සාමාන්‍ය වැසියන් 41 දෙනකු මරුමුවට පත් කරමින් තුර්කියේ ඉස්තාන්බූල් නුවර අටාටුක් ජාත්‍යන්තර ගුවන් තොටුපොළට එල්ල වූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය හෙළා දකින බව මෛත්‍රීපාල සිරිසේන ජනපති කියයි.

මෙවැනි ම්ලේච්ඡ ප්‍රහාර එල්ලවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර වශයෙන් සාමූහිකව පියවර ගැනීමේ අවශ්‍යතාව තමා යලිත් අවධාරණය කරන බව ජනපති තුර්කි ජනාධිපතිට ශෝක පණිවිඩයක් යවමින් සඳහන් කරයි.



අදහස් (0)

මෛත්‍රී තුර්කියට සොව පළකරයි

සුදේශ් Thursday, 30 June 2016 12:34 AM

මෙවන් තත්ත්වයක් කිසිදා අපේ රටට අත්නොවේවා! (නි)

:       0       0

කරුනා Wednesday, 29 June 2016 12:45 PM

කියන්න වචන නෑ (අ)

:       0       0

නුවන් Wednesday, 29 June 2016 12:57 PM

ඔබතුම තුර්කියට සොව පලකරනවා කවදාහරි අපේ රටටත් ඔය හෙනෙම වුණාම පත්තරෙන් දැන ගන්න ලැබේවි!(අ)

:       0       0

නි ගමගේ Thursday, 30 June 2016 06:19 AM

රජයක් විදිහට අපි තුර්කියට සොව පළකරනවා(ම)

:       0       0

නිම්මි Wednesday, 29 June 2016 02:25 PM

මහින්ද මහත්තයලගේ මොන වැරදි තිබුමත් එතුමල නිසෛ අද මේ රටේ සිංහල ජාතියක් ඉතුරු වුනේ. දැන් නිකම් මැරිලා ඉපදිලා වගේ සමහරුන්ගේ කතාව. (බ)

:       0       0

පුෂ්ප Wednesday, 29 June 2016 10:26 PM

අපිත් ඔය වගේ තමයි හිටියේ. මහින්ද මහත්තය නිසා කවුරුත් කතා කරනවා මොකුත් දන්නේ නැහැ වගේ. (නි)

:       0       0

ශානක Wednesday, 29 June 2016 10:53 PM

නිම්මි, ඔයාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 564 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 120 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 325 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site