කොළඹ වරායේ ජයබහලු (ජේ.සී.ටී.) සහ නැගෙනහිරය පහලුම් පර්යන්තවල සේවකයන්ගේ වෙසක් පොහොය යෙදෙන එළඹෙන 12 සහ 13 නිවාඩු දිනවල එම පර්යන්තවල අත්‍යවශ්‍ය සේවකයන්ගේ දිරි
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් එළිදැක්වීම නුවරඑළියේ දී අද සිදු කෙරිණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද මහනුවර දී මල්වතු-අස්ගිරි මහා නාහිමිවරුන් බැහැ දුටුවේය.
බණ්ඩාරවෙළ සිට වැලිමඩ දක්වා ධාවනය කළ පෞද්ගලික බසයක් ඩයරබා ප්‍රදේශයේදී පෙරළීමෙන් එක් අයකු මියගොස් තවත් පිරිස තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලිසිය කියයි
කොටහේන ප්‍රදේශයේදී සියදිවි නසාගත්තේ යැයි කියන දරුවාගේ සිද්ධියේ විමර්ශන කටයුතු විධිමත් කිරීම සඳහා අවශ්‍ය මැදිහත්වීම කිරීමට ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛ
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මාතර ගඟේ කිඹුලිය දැරියක් බිලිගනී
සුදත් Wednesday, 04 April 2012 11:21 AM
කිඹුලෙක්ද දන්නේ නෑ. ටිකක් හොයල බලන්න.
පියල් පෙරේරා Wednesday, 04 April 2012 12:18 PM
ඇයි එකපාරක් වෙලා තියෙද්දි ආයෙ ඒ දේම කරන් ගියේ?
විජය Wednesday, 04 April 2012 12:31 PM
දරුවන් ගැන මෙයට වඩා හොයලා බලන්න. ටිකක් උස් මහත් වුණාට එයාලට වටපිටාව ගැන අවබෝධයක් නෑ.
දර්ශන - මිලානෝ Wednesday, 04 April 2012 12:40 PM
කිඹුලා මරා නොදමන්න. මිනිස් ජීවිත බේරා ගන්න.
ලියනගේ Wednesday, 04 April 2012 12:53 PM
ගව ඝාතකාගාරයකින් හෙලන අපද්‍රව්‍ය නිල්වලා ගඟට හෙලීමෙන් පසුව කිඹුලන් මිනිසුන් ගොදුරු කරගැනීමේ ප්‍රවනතාවය වැඩිවී ඇත.
දයා Wednesday, 04 April 2012 12:54 PM
මෙවැනි ගංගාවල නාන තොටුපලවලට ඒ ප්‍රදේශය ආවරණය වන පරිදි යකඩ දැලක්වත් සවිකර ගන්න කියන්නම ඕන..එක් අනතුරක් වුණානම් ඊලගට ගතයුතු පියවර දැනගතයුතු නොවේද?
කමල් Wednesday, 04 April 2012 01:33 PM
අනේ පව්. මේ ගැන සොයා බලන්න..
අලිබබා Wednesday, 04 April 2012 01:34 PM
අපේ දරුවන්ගේ අනාගතයට බොහොම කරදර කාලයක් තමයි මෙ ඇවිත් තියෙන්නේ.
හේමන්ත Wednesday, 04 April 2012 01:35 PM
ඉස්සර නම් මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා..
මාලිම්බඩ අපි Wednesday, 04 April 2012 02:47 PM
ගමේ ඉන්න ඉගෙන ගන්න දක්ෂ දරුවෙක්. මේ අසරණ පවුලට ඔබට පිහිට වෙන්න පුළුවන්නම් ලොකු පිනක්.