IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මාතර ගගේ කිඹුලෙක් අල්ලයි.

මිනිස් ජීවතවලට තර්ජනය වන කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම යටතේ මාලිම්බඩදී අද කිඹුලකු අල්ලාගත් බව වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් කියයි. නුවන්තිකා සත්සරණි දැරිය ඇතුළු දෙදෙනකු කිඹුලන්ට බිලිවීමෙන් පසු මෙම මෙහෙයුම දියත් කැරුණි. ඇල්ලූ කිඹුලා සත්සරණි දැරිය බිලිගත් කිඹුලාදැයි ස්ථිරවම කිව නොහැකි බව ද කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන බව ද වෛද්‍ය ප්‍රසාද් කියයි.



අදහස් (0)

මාතර ගගේ කිඹුලෙක් අල්ලයි.

chamara Monday, 16 April 2012 02:24 PM

කිඹුලන් ඇල්ලීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කරන එක හොද දෙයක්

:       0       0

අබුඩාබි කොල්ලා Sunday, 15 April 2012 12:51 PM

කට්ටිය දැන් නම් අවුරුදු වලට බය නැතිව ගගට බැහැලා ස්කනානය කරයි.

:       0       0

නන්දසේන Sunday, 15 April 2012 12:55 PM

හොද දෙයක්

:       0       0

සෙනරත් යාපා Sunday, 15 April 2012 01:25 PM

මාතර ගඟේ ඉන්නා කිඹුලිගෙ පැටියා

:       0       0

ලාල් ගලබඩ - ඉතාලියේ සිට Sunday, 15 April 2012 01:29 PM

ජලයේ ඉන්න කිබුලෙක්‌ ඇල්ලීම විශාල දෙයක්‌ නේද? පුලුවන්නම් ගොඩ ඉන්න අපරාධකරුවෙක් අල්ලල නීතියට දෙන්න්කො.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 49 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 842 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 609 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site