IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මෛත්‍රී කවි කියයි

(සුජිත් හේවාජුලිගේ)

කිසිදු දේශපාලනඥයකු අධ්‍යාපනයට අද තැබීම හොඳ නැතැයි  හිටපු ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතා පැවසීය

අධ්‍යාපනයට අත තියන එක දේශපාලන අයිති වගකීමක් නොවන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා එය අධ්‍යාපන විශේෂඥයන්ට අයිති දෙයක් බවද  සඳහන් කළේය.

ඔහු  මෙසේ පැවසුවේ පොළොන්නරුව දහම් පාසල් ගුරුවරුන්ගේ වැඩමුළුවකදීය.

හිටපු ජනාධිපතිවරයා දරුවන් ඉදිරියේ  මෙහිදී රෝස මලේ නටුවෙ කවිය තාලයට ගායනා  කිරීමද මෙහිදී සිදු වූ විශේෂ සිද්ධියක් විය.



අදහස් (5)

මෛත්‍රී කවි කියයි

ගමේ එකාලා Monday, 29 September 2025 05:47 PM

ග්‍රාමයාට රෝස මලේ නටුවේ කටු හැරෙන්ඩ ලෝවැඩ සගරාවේ කවි නම් දන්නේවත් නැතුව ඇති.

:       2       23

Perera Monday, 29 September 2025 11:47 PM

අධ්‍යාපන අමාත්‍යතුමියගේ අධ්‍යාපන මට්ටමයි උගත්කමයි එක්ක බැලුවාම මූ මොකෙද්ද පණ්ඩිතකම කියවන්න?

:       0       2

කොළඹ එකෙක් Tuesday, 30 September 2025 06:54 AM

එහෙම කියන්න එපා මචං, උඹලා ගමේ හිටියට දන්නෙ නෑනෙ, පොර "අමරබන්දු රූපසිංහ" සිංදුවත් දන්නවා.

:       0       3

jayasekara Tuesday, 30 September 2025 09:24 AM

ඒ මෙයාගේ බයිලත් මරු... බයිලා ගහන්න ගත්තාම කවි පරාදයි...

:       1       2

Jayasekara Tuesday, 30 September 2025 02:57 PM

මේ වගේ එකෙකුත් රටේ ජනාධිපති කළානේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site