IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මෛත්‍රී ඉන්දියාවට යයි : මෝදි ලංකාවට එයි

මෛත්‍රීපාල සිරිසේන ජනපති දෙදින නිල සංචාරයක් සඳහා ලබන 16 වැනිදා ඉන්දියාවට යෑමට නියමිතය.

මේ අතර ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදී 13 -15  දක්වා ශ්‍රී  ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඉන්දියා නායකයා යාපනයටද යනු ඇතැයි අපේක්ෂා කෙරේ.



අදහස් (0)

මෛත්‍රී ඉන්දියාවට යයි : මෝදි ලංකාවට එයි

සිසිලියා මොනිකා Sunday, 01 February 2015 05:23 PM

ඉන්දියාව එක්ක සහයෝගයෙන් වැඩ කිරීමෙන් කලාපීය බලවතාගෙන් අපිට එල්ලවෙන චෝදනා මැඩලිය හැකියි. ඉන්දියාව අපිට රාජතාන්ත්‍රික වශයෙන් උදවු කළ රටක් (නි)

:       0       0

රමේෂ් රත්නායක Sunday, 01 February 2015 05:24 PM

චීනය කිසිම දවසක අපිට රාජතාන්ත්‍රිකව උදවු කරන්නේ නැහැ. ඔවුන් බලන්නේ ඔවුන්ගේ බඩු විකුණාගන්න පුළුවන් ක්‍රමයක් විතරයි. සමහරු කියයි යුද්ධය කරන්න ආයුධ දුන්නා කියලා. ඒ දුන්නෙත් ඔවුන් හදන ආයුධ විකුණාගන්න (නි)

:       0       0

කුමාර් Sunday, 01 February 2015 10:28 AM

අල්ලපුවත්තේ ලොකු අයියා එයාලට ඕනා විදිහට රට පාලනය කරන හැටි කියා දැනමුතුකම් දෙන්න හදනවා වගෙයි (නදී)

:       0       0

ඇසිලින් නෝනා Sunday, 01 February 2015 11:08 AM

දෙන්නා දෙපැත්තේම නතර වේවිද. (නදී)

:       0       0

දිලාන් Sunday, 01 February 2015 11:15 AM

දැන් ඉතින් අර ඇසිලින් නෝනා සාරිය අතේ අරන් කුලප්පු වේවි. හරියට එයාගේ ලොක්කා පහුගිය අවුරුදු දහයටම කොහෙවත් නොගිහින් ගෙදර උන්නා වගේ. (නදී)

:       0       0

වයිකෝ Sunday, 01 February 2015 03:15 PM

ජනාධිපතිතුමා ඉන්දියාවට යන ගමන කල් දැමිය යුතුයි. කිට්ටු වැඩියි. නෑ දෑ ගමනක් වගේ. (නදී)

:       0       0

වැකෝ Sunday, 01 February 2015 03:15 PM

ජනාධිපතිතුමා ඉන්දියාවට යන ගමන කල්දැමිය යුතු නෑ (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 46 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 841 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 607 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site