IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


මාතර ආසනය බුලත් කොළයට

මාතර දිස්ත්‍රික්කයේ මුල්ම ඡන්ද ප්‍රතිඵලය නිකුත් විය.

මාතර ආසනය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 25608

එක්සත් ජාතික පක්ෂය - 16305

ජනතා විමුක්ති පෙරමුණ - 8053

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය - 3583

 

2009 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය

එක්සත් ජනතා නිදහස් සන්ධානය - 29,770

එක්සත් ජාතික පක්ෂය 17,966

ජනතා විමුක්ති පෙරමුණ - 3647



අදහස් (0)

මාතර ආසනය බුලත් කොළයට

චාමර Sunday, 30 March 2014 02:32 PM

ඉහළ පිරිසක් ඡන්දය ප්‍රකාශ නොකිරීමත් , ආණ්ඩුවේ ඡන්ද යම් ප්‍රමාණයක් අඩුවීමත්,ප්‍රධාන විපක්ෂයේ ඡන්ද ප්‍රමාණයක් අඩුවීමත් මත තිබෙන්නේ ප්‍රධාන පක්ෂ ගැන ජනතාවට පැහැදීමක් නැතිකමයි.ආණ්ඩුව අසීමිත බලය සමඟ හැසිරෙන විදිය,දුෂණ වංචා,කැසිනෝ ගැන අප්‍රසාදය,ප්‍රධාන විපක්ෂය ඊට විරුද්ධව පෙනී නොසිටීම මීට හේතු වුණා. අනෙකුත් පක්ෂ දෙකට ඡන්ද ආවේ ඔවුන් ඊට විරුද්ධව පෙනී සිටි නිසයි.මේක ආණ්ඩුවට තමන්ගේ ගමන හරියට කරන්න කළ අනතුරු ඇඟවීමක් වගේම,විපක්ෂයට නිවැරදි නියෝජනය කරන්න කළ මඟ පෙන්වීමක්! (නි)

:       0       0

මරියන්ති Sunday, 30 March 2014 07:00 AM

මේ අහවලාගේ ආසනය නේද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site