IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මැතිරිල්ල වරදී

වීරකැටිය කොන්දගල රජ මහ විහාරයේ චෛත්‍යක් කඩා අද අළුයම නිදන් හාරමින්  සිටි හිමි නමක හා කට්ටඩියා ඇතුළු පස් දෙනෙක් සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

නිදානය ගැනීමට මතුරමින් සිටියදී පොලීසිය එහි පැමිණ ඇත. 



අදහස් (0)

මැතිරිල්ල වරදී

චමින්ද Sunday, 06 July 2014 08:04 AM

ඕවාට මේ ආත්මයේදීම පවු පළදෙනවා බුදු දහමේ හැටියට. (නි)

:       0       0

මධුභාෂිනී Sunday, 06 July 2014 08:35 AM

මේ පුවත කියවනකොට මට මතක් වුණේ බුදුන් වහන්සේ දේශනා කළ මෙන්න මෙහෙම දේශනාවක්. වැරදි විදිහට කුසතන ගහ ඇල්ලුවොත් අල්ලපු අතමය කැපිලා යන්නේ. වැරදි විදිහට පුහුණු කළ මහණකමෙන් නිරයටමයි ඇදගෙන යන්නේ (නි)

:       0       0

ලුම්බිණි Sunday, 06 July 2014 10:05 AM

මෙහෙම කරන අය තමා අද බුදු දහමේ අයිති කාරයෝ වගේ ඉන්නේ. (ස)

:       0       0

සෑම් Sunday, 06 July 2014 10:14 AM

මදැයි කොලා. වැඩේ වැරදිලා නේද? (ස)

:       0       0

හසිත් Sunday, 06 July 2014 11:19 AM

මේ වගේ පුජ්‍ය පක්ෂය නිසා කවදාහරි පන්සල් වලට දානයක් ගෙනෙන කෙනෙක් සොයාගන්න බැරිවෙනවා. (නි)

:       0       0

ලියනගේ Sunday, 06 July 2014 11:54 AM

නියමයි. පොලිසියට අපේ ගෞරවය! (නි)

:       0       0

නස්රුදීන් Sunday, 06 July 2014 12:09 PM

මෙහෙම කරන අය තමා අද බුදු දහමේ අයිතිකරුවන් වගේ ඉන්නේ.වැරදි විදිහට පුහුණු කළ පුජ්‍ය පක්ෂය නිසා කවදාහරි බුදුදහමට බොහොම නරක කාලයක් උදාවෙනවා (නි)

:       0       0

නුවන් Sunday, 06 July 2014 12:40 PM

මහා පාපකර්ම කරන්න තරම් අද මිනිස්සු පහත් තත්ත්වයට වැටිලා (නි)

:       0       0

රුක්සාල් Sunday, 06 July 2014 12:46 PM

මේවාට මොනවා කියලා කියන්නද? (නි)

:       0       0

චමින්ද Sunday, 06 July 2014 12:56 PM

නස්රුදින්,මම බොහොම අකමැතියි මේ වගේ හරස් ප්‍රශ්න වලට ප්‍රතිඋත්තර දෙන්න.නමුත් යම්කිසි දෙයක් නොකියත් බැහැ. නස්රුදින්,ආතර් සි.ක්ලාක් මහතා කියූ අනාවැකි කියවා බලන්න. (නි)

:       0       0

එඩ්වර්ඩ් Sunday, 06 July 2014 01:16 PM

අයියෝ! මේ මොනවද හාමුදුවරු කරන්නේ? (නි)

:       0       0

අසෝකා Sunday, 06 July 2014 02:46 PM

සසර කතරින් එතෙර වන්නන්ට සියලු සම්පත් හැරදමා..... ඇතුළු වුණමුත් සංඝ දිවියට නිධන් ආශා ඇතිවුණා... තණ්හාව ,ආශාව එක්වී සසර ගමනම දිගු වුණා.... කරුමයක් නොව කරන දේ අපි ගෙවන බව දැන් වැටහුණා! (නි)

:       0       0

රුචිර Sunday, 06 July 2014 02:49 PM

මෙවන් පුද්ගලයින් ගැන දැන්වත් තීරණයක් ගන්න (නි)

:       0       0

ඉසුරන්දි Sunday, 06 July 2014 02:54 PM

ඔය හෑරුවයි කියන වළටම ඔය දෙන්නවත් දාලා වැහුවා නම් නේද හරි, දඩුවමක් විදියට (නි)

:       0       0

අහිංසා Sunday, 06 July 2014 03:22 PM

මේ වාගේ චීවරධාරීන්ගේ නම් දිනපතා ලංකාදීපයේ පලකළ යුතුයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site