IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මෛත්‍රියේ කැඩපත සිනාවයි

මහින්ද සමරසිංහ මහතා අද  (07) පොත් දෙකක් නිකුත් කළේය. ප්‍රධාන ආරාධිතයා වුයේ මෛත්‍රිපාල සිරිසේන මහතාය. හිටපු අගවිනිසුරු මොහාන් පිරිස් හා හිටපු කථානායකවරයකු වන වී.ජ.මු ලොකු බණ්ඩාර  මහතා ද එහි වුහ.

ජාත්‍යන්තරයේ ශ්‍රි ලාංකිය ලකුණ ලෙස එම පොත හැදින්වේ. එහිදි  ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ද, මොහාන් පිරිස් මහතා , වී.ජ.මු ලොකු බණ්ඩාර මහතා මුණ ගැසුනාහ.

GLA_0306 GLA_0319 GLA_0337 GLA_0373 GLA_0395GLA_0448GLA_0419



අදහස් (0)

මෛත්‍රියේ කැඩපත සිනාවයි

පිවිතුරු යහපාල Saturday, 08 August 2015 07:37 AM

"හිනාවෙන් හෝ කතාවෙන් බැහැ මනින්නට මිනිසා..හිතේ ඇති දේ කවුද දන්නේ කියන්නට විමසා.." මට මොහිදීන් බෙග්ගේ ගීතයක් මතක් උනා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 242 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 981 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site