IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්

 

ශ්‍රි ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ රුසියා ජනාධිපති වැලද්මීර් පුටින් මොස්කව් හා ක්‍රෙම්ලින් හිදී එරට වේලාවෙන් අද පස්වරු 2.25 ට ආරම්භ වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි. එය පැය භාගයකට සීමා වී තිබුණ ද පස්වරු 3.40ට පමණ වනතුරුත් පැවැති බව එම අංශය පවසයි.



අදහස් (12)

මෛත්‍රීපාල පුටින් හමුව පැය එක හමාරක්

Roshan Thursday, 23 March 2017 01:30 PM

ආ ආ හිටන් කොහොමද කියල පුටින් අහන්න ඇති. ඔබ තමයි දවසකට හරි මිනිහා පුලතිසිපුරෙන් ඇවිත් හාල් පිටරටින් ගේනවා නේද කියල අහන්න ඇති

:       257       322

Rajeev Thursday, 23 March 2017 01:59 PM

හොඳට දොස් තියන්න ඇති චීනෙට දෙනවට

:       54       5

dili Thursday, 23 March 2017 02:20 PM

මෙහා පුටින් අතේ මේස් දාලා නැහැ නේද?

:       103       10

Chanak Los Angeles Thursday, 23 March 2017 02:41 PM

හිටන් - පුටින් මීටින්ග් දැන්...අපේ රටට ආර්ථික වාසි ලැබිලා ඇති එහෙනම් ?

:       4       13

Shantha Thursday, 23 March 2017 11:41 PM

වසර 44 කට පසුව ශ්‍රී ලාන්කික රාජ්‍ය නායකයෙකුට රුසියාවෙන් ලැබුණු උසස්ම උපහාරය. ජනාධිපතිතුමනි ඔබගේ ප්‍රතිපත්තීන් වලට ලොවම ගරු කරනවා. සුබ පැතුම්.

:       4       26

pitabaddara jayaa Friday, 24 March 2017 12:29 AM

ලෝකය ජය ගත් ජනපති , ඔබට ජය , රටට ජය

:       113       38

thilinaFriday, 24 March 2017 05:45 AM

ලෝකෙම ජයගත්තා කෙනාට තමන්ගේ රට ජයගන්න බැරි වුණ එකයි පුදුමේ..ඕකට කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ..

:       2       30

ShanFriday, 24 March 2017 07:13 AM

ඔව්, මහින්ද සහ රැල වගේ අපේ සල්ලි හොරකම් කර කර, මිනිස්සු මරාගෙන හිටිය නම් හොඳයි.

:       77       4

sanjeewa Friday, 24 March 2017 02:28 AM

මේ සංචාරයෙන් මාර වාසි ටිකක් ලැබෙනවලු. ඩොලර් එක 100 ට බස්සල දෙන්නම් කිවලු. ස්ටොක් මාර්කට් ඉන්ඩිකේෂන් එක 10,000 ලෙවෙල් එකට ගන්නවලු. පුටින් හාලුත් දෙන්නම් කිවලු. රට සුකිත මුදිත කරලා දෙන්නම් කිවලු. $3 බිලියන් ඉන්වෙස්ට්මන්ට්ස් එනවලු. මාරයි නේ ?

:       53       9

vipula Friday, 24 March 2017 08:53 AM

මේවා නිකන් පින්තුර විතරයි. අපි වැඩකලොත් තමයි අපිට ලැබෙන්නේ. එත් මෙහෙම බදු ගහන එකනම් වැරදී.

:       0       1

sanjeewa Friday, 24 March 2017 09:58 AM

ශාන්, හොරකම් කලානම් ඒවා අල්ලගන්න බැරි ඇයි?. ඒ ඔක්කොම පච හින්ද. ඒ වාගෙද අපේ බැංකු ලොක්ක දුන්න ඉස්තරම් ගේම් එක?

:       0       0

ඇසළ Friday, 24 March 2017 09:58 AM

පුටින් පරණ කඩුවක් තෑගි දීල කිව්වලු ඉදිරියට ප්‍රයෝජනවත් වේවි තනියම බෙල්ල කපා ගන්න පරෙස්සම් කරලා තියා ගන්න කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site