IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මෛත්‍රීපාල එනතුරු

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවක් සඳහා දැන් දැන් එතියි දෙස් විදෙස් මාධ්‍යවේදීහු කොළඹ නවනගරශාලාවේ රැස්ව සිටිති.

පෙරවරු 10ට එම සාකච්ඡාව පැවැත්වෙන බව මුලින් සඳහන් කළත් දැන් ඇති ලකුණු අනුව පස්වරු12ට හෝ පස්වරු 1.30ට එම සාකච්ඡාව ඇරැඹෙතියි දැනගන්තට ඇත.සමහර විට සාකච්ඡාව නොපැවැත්වීමටද ඉඩ ඇතැයි ද පැවසේ.

 

2014-11-21-10.0a 2014-11-21-10.09 2014-11-21-10.21 2014-11-21-10.22 2014-11-21-10

ඡායාරූප- අකිල බද්දේවිතාන

DSC_1218

DSC_1223

ඡායාරූප- තරිඳු ජයවර්ධන



අදහස් (15)

මෛත්‍රීපාල එනතුරු

ලක්ෂමන් Sunday, 23 November 2014 04:42 AM

මහින්ද හොඳයි. එ්ත් මහින්ද අමාරුවේ වැටුනේ වටේ ඉන්න අය නිසා (නදී)

:       0       0

කින්ස්ලි පෙරේරා Saturday, 22 November 2014 08:32 AM

පටන් ගැන්මේදීම මෙහෙම නම් දිනුවොත් කොහොම වෙයිද?(හේ)

:       0       0

ලංකා Friday, 21 November 2014 06:28 AM

හොයා ගත්තා, හොයා ගත්තා සැගවුනු අමුත්තා හම්බුනා. (නදී)

:       0       0

මාටින් Friday, 21 November 2014 07:22 PM

ජයවේවා! (නදී)

:       0       0

සෑම් Friday, 21 November 2014 06:32 AM

සාකච්ඡාව පවත්වලා මොනවා කියන්නද? දැන් හැමෝම දන්නවානේ මොනවද එතුමා කියන්න යන්නේ කියලා. බඩ වඩා ගන්නේ නැතිව ප්‍රතිපත්ති ගරුකව දේශපාලනය කල එතුමාට වරදින්නේ නැහැ. ඒ වගේම එතුමා දිනනවා කියන එකත් ස්ථිරයි.(නදී)

:       0       0

රතන Sunday, 23 November 2014 06:50 AM

අනිවාර්යෙන්ම දිනනවා (අ)

:       0       0

ජනනි Friday, 21 November 2014 06:45 AM

අපිත් බලන් ඉන්නවා (නදී)

:       0       0

පද්මිණි Friday, 21 November 2014 12:11 PM

අනිවාර්යෙන්ම දිනනවා (අ)

:       0       0

මොහොමඩ් Friday, 21 November 2014 07:03 AM

අනිවාර්යෙන්ම දිනනවා (දිල්)

:       0       0

දමිත් Friday, 21 November 2014 07:25 AM

කොච්චර බලන් හිටියත් එයා එන්නේ නෑ.(හේ)

:       0       0

සිසිර Friday, 21 November 2014 07:25 AM

මට පෙන්නේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙන්නම ශ්‍රීලනිපයෙන් වගේ, අහෝ එජාපයට ගිය කළක්.(හේ)

:       0       0

බන්දුල පෙරේරා Friday, 21 November 2014 07:36 AM

මෙතුමා යන එක ප්‍රශ්නයක් නෙමෙයි.ඒත් මෙතුමා පොදු අපේක්ෂකයා වෙන එක??? (නි)

:       0       0

සත්‍යපාල Friday, 21 November 2014 08:04 AM

රටම වියාකූල නොකර එතුමා එයි ,කලබල නොවී මදක් ඉවසන්න !(හේ)

:       0       0

චානක. Friday, 21 November 2014 08:11 AM

මෙදා මැතිවරණට සෙල්ලන් දාන්න හම්බවෙන්නේ නැහැ එහෙනම්.(දිල්)

:       0       0

නලින් Friday, 21 November 2014 08:27 AM

කොහොම හරි ජනාධිපතිවරුන්ගේ අසීමිත බලතල අඩු කරන්න ඕනේ. දෙවාරයකට වඩා වැඩිපුර ඉන්නවා කියන්නේ ඒකාධිපති පාලනයක් වගෙයි. ඒක කොහොම හරි නැති උනොත් එච්චරයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 892 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 619 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site