මාතර ජාත්‍යන්තර පාසැලක 15හැවිරිදි සිසුවකු ජීව විද්‍යා උපකාරක පන්තියක සිට ගෙදර යද්දී වෑන්රියකින් පැහැරගෙන කෝටිටේගොඩ මුහුදු තීරයට දැමී යැයි කියන සිද්ධියක් ගැන මාතර පොලීසිය පරීක්ෂණ පවත්වයි.
පැහැරගනිද්දී තමාට සිහිය නැතී වු බව කියන සිසුවා මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
2025 දෙසැම්බර් මස 16
115
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
921
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
629
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මාතරින් පැහැරගත් සිසුවා කෝට්ටේගොඩින් මතුවේ
චූටි මල්ලි Wednesday, 01 May 2013 06:29 PM
මාව නම් දැන් හදිසියකටවත් කඩේකටවත් යවන්නේ නැහැ. පාන් ගේන්න යන්නෙත් අක්කා. (නි)
යොහාන් Wednesday, 01 May 2013 12:39 PM
බලන්න බාල අපයෝජනයට අසුවෙලාද කියලා . එහෙමනම් 119 වලට දන්වන්න.(නදී)
ප්‍රේමකුමාර Wednesday, 01 May 2013 01:35 PM
මේ සිසුවාට සෞඛ්‍යමය ගැටළුවක් නැහැ නේද? (නි)